~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ai ehema kiyanne. eya ara thread wala randu wenawa. honda nane ehema. eka nisa man eyata kiuwa me peththata enna kiyala. ara aiyath kiuwane meke inne hoda minissu kiyala. kauru hari honda unoth ekath hodaine :)
    randuawk dekkoth ayin wela paduwe yanna owa ohoma thma itin meke randu nathi wenne neha
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ai ehema kiyanne. eya ara thread wala randu wenawa. honda nane ehema. eka nisa man eyata kiuwa me peththata enna kiyala. ara aiyath kiuwane meke inne hoda minissu kiyala. kauru hari honda unoth ekath hodaine :)

    :shocked::lol::lol: මේවට මොනා කියන්නද කියලා හිතන්න බැ,

    මේකට උත්තරයක් දෙන්න මම උපුල් මාමාට ආරාදනා කරනවා ;):baffled::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :shocked::lol::lol: මේවට මොනා කියන්නද කියලා හිතන්න බැ,

    මේකට උත්තරයක් දෙන්න මම උපුල් මාමාට ආරාදනා කරනවා ;):baffled::rofl:

    එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !

    :rofl::rofl::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :shocked::lol::lol: මේවට මොනා කියන්නද කියලා හිතන්න බැ,

    මේකට උත්තරයක් දෙන්න මම උපුල් මාමාට ආරාදනා කරනවා ;):baffled::rofl:

    මා ළපටි සිත උනුවෙනවා ඇයගේ කරුණාබර වදන් නිසා...

    හිත හැඟීම්බර උනා... වචනයක් එළියට එන්නේ නෑනේ උගුරෙන්:baffled: