~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තේ එකක් බොමුද :P

    22256480_10155555225541327_3312299795496719538_o.jpg
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපි GTRZ ට රෙප් දුන්නොත් මිනිහත් රෙප් බැක් කරයිද?
    දුන්නොත් කීයක් දෙයිද?

    30ta wadiy.mata iye dila thibune.eken mata thawa 120 hambuna gaman rep power wadi wenawa
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හකුරු තියෙනවා :yes: බොන්නේ නං මොනවද දන්නේ නෑ :P සැර ජාතියක් වෙන්නත් පුළුවන්


    මොනා උනත් මෑන් මත්ද්‍රව්‍ය යූස් කරන්නේ නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes: මහින්ද වගේ කරටි කැඩෙන්න නං ගහන්නේ නැතුව ඇති.

    මද පමණින් ගන්නවද දන්නේ නෑ ඉතින්.


    අහලා තියෙන විදියට මිනිහා බොන්නෙම නෑ... මහවැලියේ යාලුවෝ දන්නවනේ ඇමති කාලේ
    සෞඛ්‍ය ඇමති කාලේ මත්ද්‍රව්‍ය විරෝධී කැම්පෙන් වලට මම සපෝට් කරලා තියෙනවා. :yes: