ලව් මැරේජ් කියලයි ප්‍රපොසල් කියලයි වෙනසක් නැ පුතා..දැන් කෙල්ලගේ ගෙවල් වලින් කැමැත්ත දෙද්දී මුලින්ම බලන්නේ කොල්ලව නෙවේ
..කොල්ලගේ කාර් එක මොකක්ද (හයිබ්‍රිඩ් ද ඉන්දියන් බුල්ටෝ ජාතියේ එකක්ද කිලා
..ඉන්දියන් එකක්නම් මගුල බොහෝ විට ෂුවර් නැ ..හයිබ්‍රිඩ් කාරයෙක් ආව ගමන් කෙල්ල උට
),කරන රස්සාව (කෙල්ලගේ අම්ම පිළිගත් රස්සාවල් තියනවා
පඩිය 10 000 වුනත් පට්ටමයි වැදගත් ..ටීචර් කෙනෙක් කිවොත් ගණන් ගන් නැ
.software engineer කිවොත් අන්න වැඩේ ගොඩ (උ workkbench එකේ වේලි වේලි ඉන්න හෙට රස්සාවෙන් දොට්ට දාන එකෙක් වුනත් කමක් නැ ) ).පිළිගත් රැකියා වෙන්නනම් නමට හරි ප්රෝපොසල් වලනම් විදායක ශ්‍රේණියේ රැකියාවක් කියලා දාන්න ඕන
..ඉස්සර තම කෙල්ල කොල්ලව බැන්දේ .දැන් ගොඩක් දුරට කෙල්ලගේ අම්මා තමා පවුල් කන්න හිතන් ඉන්නේ
කොල්ලා එක්ක.කෙල්ලගේ අම්මා කැමති හැමදේම කොල්ලට තියෙන්න ඕන ..
ඊළගට ගෙයක් ..මේකත් අනිවා තියෙන්න ඕන ..මගුල කොලබ පැත්තේ කෙල්ලෙක්ගෙන්නම් අනිවා කොලබම පර්ස් 5ක 6ක ගෙයක්වත් ඕන .ගමේ අක්කර 80ක ඉඩම් තියනවා කිවත් කෙල්ලගේ ගෙදරින් අකමැති වෙනවා ..ඕන මගුලක් හරියන්නනම් කොලබ නගරය අවට ගෙයක් හෝ ඉඩමක් තියනවා කිවනම් මගුල ගොඩක් දුරට හරී..
තව අමතර කාරනවාක් කොල්ලගේ පවුලේ වන්ශේ..කෙල්ලගේ අම්මගේ ලොකු *කේ අමාරුවක් තියනවා පොයිය කෙලින්න ..ඉතින් අපේ බැනා වලව්කාරයෙක් වගේ කියන්න තියනවනම් වෙන මොනවත් ඕන නැ ..
මේ ඔක්කොම තිය කොල්ලෝ නැනේ කියලා කෙල්ලට කිවම කෙල්ල කියන්නත් මේවා .."අනේ (කොල්ලගේ නම )..අපේ අම්මා ඉපදුන දා ඉදන් අපිට දුකක් දීලා නැ ඉතින් අම්මා බලන්නේ දුවව සැපට තියන්න එකයි කාර් ගෙවල් හොයන්නේ ..ගෙයක් වුනත් හොදට සිවිලිම ගහලා තියෙන්න ඕන ..නත්තන් දුවිලි සත්තු වැටිලා මම ලෙඩ වෙයි ..වාහනයක් හොයන්නේ දරුවෙක් ලැබුන කාලෙක දරුවා එක්ක බස් එකේ යන්න බැනේ ..බස් එකේ කිරි දෙන්න ලැජ්ජයි ..ඒ වගේ අපහසුතා ඇති නොවන්නැයි අම්මා හොදම කෙනෙක්ට මාව දෙන්න බලන්නේ "
ඉතින් මමනම් කියන්නේ දැන් කෙල්ලගේ අම්මට කොල්ලා බඩු කාරයෙක් කුඩ්ඩේක් හිරේ ගිය එකෙක් වුනත් අවුලක් නැ ..කෙල්ලගේ අම්මට පොයියට කියවන්න දේවල් ලග තියනවානම් වැඩේ ගොඩ ..මොන මල ජරා වැඩේ කරලා හරි ගෙයක් වාහනයක් ගත්තනම් කෙල්ලව කසාද නොබද හරි කාමරේට හොයයි ..දැන් ඇත්තම කතාව කසාදයක් කියලා හොයන්නේ කොල්ලෙක් නෙවේ ..කෙලින්ම සල්ලි විතරයි..කොල්ලා නැතුව වාහනයක් ගෙයක් දෙනවනම් එක තමා දැන් කාලේ කෙල්ලගේ පවුලට ඕනා
..
මටම උන තව දෙයක් කියන්නම් ..අයිය කෙනෙක්ට කෙල්ලෙක් බලන්න ගියා ..කෙල්ල අවුලක් නැ ..ඉන්නේ කොලබ .කෙල්ලගේ ගේ හෙන පොඩි ඇති දෙයක් නැ ..රස්සාවත් ඩිග්රි නොවන පොඩි it සයිඩ් ජොබක් ..අයියට ඇති වෙන්න සල්ලි තියනවා එත් කාර් එකක් කොලබ ගෙයක් නැ ..කොලබින් එහා ගමේ ගෙවල් 2,3ක් තියනවා කියමුකෝ ..
කෙල්ල බලන්න ගිය ගමන් උන්ගේ ගෙදරින් ඇවිත් ආව වාහනේ ගැන අහන්නේ ..එක යාලුවෙක්ගෙ කිවම හිත හරි නැපස්සේ කතා කරද්දී අහන්නේ පුතා කොහෙද ඉන්නේ ..බෝඩිමක කිවම මුණ ඇබුල් වෙනවා ..අවුරුදු 10ක් ඉදලත් ගෙයක් ගන්න බැලුවේ නැද්ද කියලා ඉබේම අහනේවා
කොහොමහරි ගෙදර ඇවිත් කතා කරලා ඇහුවාම මේ දුවගේ තාත්තා ගේ යාලුවෙක්ගෙ පුතෙකුත් බලන්න එනවා ලබන සතියේ එක බලලම ලබන සතියේ උත්තර දෙන්නම්ලුකෙල්ලට කෝල් ගට්ටම මමනම් කැමති මම අම්මට කිවා කියනවා ..බලන් ගියාම අකමැති වෙලා තියෙන්නේ කෙල්ලගේ අම්මා ඉතින් මුන් බලන්නේ හොදම ඇත්තේ එල්ලෙන්න ..කොයි තරම් තිබ්බත් මදි
මගේ මතයනම් පුළුවන් තරමින් අම්මා තාත්තා නැති කෙල්ලෙක් හොයා ගන්න තියනවනම් මරු..කෙල්ලොන්ගේ අම්මලා තමා කෙල්ලොන්ගේ ඔලුත් කන්නේ
..මේ විදියට දුප්පත් පවුලක ඉපදිලා කැම්පස් ගිහින් අවුට් වෙන කිසි කොල්ලෙක්ට බදින්න වෙන්නේ නැ ..උ හොයන්න පටන් ගන්නේ 25න් ..කෙල්ලගේ ගෙවල් වලට දින්නත් හදිසි .උට ඔය කියන සුදුසුකම් ඔක්කොම හදාගන්න අවුරුදු 10ක්වත් යනවා ..එ වෙද්දී වෙන්න ඕන ඔක්කොම වෙලා හොද කෙල්ලෝ ඔක්කොම කසාද බැදලා ඉවරයි.තේරිලා තේරිලා ඉන්න එකෙක් කර ගහගන්නයි වෙන්නේ
![]()

killer awe na neda me tike
good morning...



ඔන්න ඔයා කියපු නිසාම ආවා බ්‍රෝ.
සුබ උදෑසනක් හැමෝටම. ඔන්න අද අපේ සේද්රික් කුකුල් හාමි ගේ උපන්දිනේ..![]()
sediris siiya aweth na neda