මම නෙමෙයි![]()
මොකෝ මේ සේදිරිස් ආතට තරහ ගිහින්![]()
වැඩිහිටියන්ට සලකන්ඩ දැන්නෑ දැන් හැදෙන උන්...
මම නෙමෙයි![]()
මොකෝ මේ සේදිරිස් ආතට තරහ ගිහින්![]()
kawuda kawuda mage hasini nagata arawa mewa kiyanne![]()
kohetada?![]()

ඉතින් මම නෙවේ ඒක දැම්මෙ, හසිනි නගා දැම්මද කියල ඇහුවේ
වැඩිහිටියන්ට සලකන්ඩ දැන්නෑ දැන් හැදෙන උන්...
දැක්ක, වටේ යන්ඩලු, මම එහෙම කෙනෙක්ද? නෑනෙ


අහවල්ක් එක උඩට කණ්නාඩිය දාන්නෑනෙ, ඇස් කණ්නාඩි පාවිච්චි කරනවද කියල ඇහුවෙ....

වටේ ගියපු හින්දනේ තනිකඩවම ඔච්චර වයසට ගියේ![]()
දිල්දුවා පැනපිය ලිඳේ![]()

what do u mean by "im wickrama" ? are u lpwickrama?

