~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල


    :rofl::rofl::rofl:hari hari awlk na ahpn

    මේ ඔටෝමොබයිල් කෝස් එහෙම තියෙනවානේ.

    ආය ඔටෝ කැඩ් වගේ ඒවත් තියෙනවානෙ.

    ඒව සෙනසුරාද ඉරිද එහෙම තියෙනවාද???

    ආය පටන් ගන්නෙ කොයි කාලෙ වගේද:confused::D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මේ ඔටෝමොබයිල් කෝස් එහෙම තියෙනවානේ.

    ආය ඔටෝ කැඩ් වගේ ඒවත් තියෙනවානෙ.

    ඒව සෙනසුරාද ඉරිද එහෙම තියෙනවාද???

    ආය පටන් ගන්නෙ කොයි කාලෙ වගේද:confused::D



    weekend thiyanwa bn
    mama balala kiyannam