rathu mama gal aandhaa. Share market eka gena wisthara dala thread ekak danna kiwwama podi wistharayak matai,kukkatai mandapema dala thibuna.ita passe dakkema na
Dakapu kalayak mathka neha pm ekakuth demma moko une balanna eth reply neha
අද මොකෝ කට්ටිය සද්ද නැත්තෙ... මොකෝ අද කට්ටිය සද්ද නැත්තෙ...
ah mame,wada ban,bada giniy e madiwata.tala kerali tikak tiyenawa me kana gaman.



අපෝ ඒකත් දැකල, පරණ ඒව බලන්ඩ එපා අනේ ඔයා...අද අපි ගුඩ් මොර්නින්ග් කියා ගන්න තැන ඉදල කියවන් එන්න...

ah mame,wada ban,bada giniy e madiwata.tala kerali tikak tiyenawa me kana gaman.
wada tama itin,

තල කැරැල්ලක් ඉතුරු කරන්ඩ අපි වෙනුවෙන්...ඒක කන්ඩ එහෙම එපා ඔන්න
