~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ජොනී බට්ට;22338633 said:
ළමයි හතරපස් දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක් :yes: උන් හවස ඉස්කෝලේ ඇරිලා ඇවිත් අහන ප්‍රශ්නයි, ගෙදරවැඩ වලට දීල තියෙන ප්‍රශ්නයි තමා මූ මේකේ අහන්නේ :D

:eek::lol:
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජොනී බට්ට;22338617 said:
    සිරාවට හාල් පිටි පාන් පිටි වලට වඩා ගණන්ද?

    මෙහෙමද හාල් පිටි වලින් කන බිස්කට් ප්‍රමෝට් කරන්නෙ :angry:

    මාත් හෙන ආසයි මේ ජාතිය කන්ඩ..

    ඔය මුළු බිස්කට් පෙට්ටියම හාල් පිටි ග්‍රෑම් 10ක් යන්ඩ ඇති :lol: ඒත් බලපල්ලකො ගාණ..

    මම දැනට කාල තියෙන රසම බිස්කට් එක ලිට්ල් ලයන්ලගෙ අලුත් එකක්.. අපේ ගෙදර උන් ආයෙ ගෙනාවෙ නෑනෙ ඒක. දැං හොයාගන්ඩ බෑලු ඒක :([/SIZE]

    thred eka maaru wela
     

    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    ජොනී බට්ට;22338633 said:
    ළමයි හතරපස් දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක් :yes: උන් හවස ඉස්කෝලේ ඇරිලා ඇවිත් අහන ප්‍රශ්නයි, ගෙදරවැඩ වලට දීල තියෙන ප්‍රශ්නයි තමා මූ මේකේ අහන්නේ :D

    kauda
     

    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    එහෙම එකක් නෑ එකපාර කෑවම ලේසියි මට. කන එක ඉතින් දෙනවා ඇට්ටි හැලෙන්න එකපාර :P උදේම කෑවොත් එහෙම කන්න බෑ කෑවත් නෑ වගේ.

    eka thamai oya kettu wela thiyenne
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජොනී බට්ට;22338555 said:
    Good day!!

    If anybody is going to start food/beverage manufacturing plant or if someone who is currently engaging in same field should more concentrate about food safety and quality standard. If anybody need consultation for any food safety standard or quality standard please PM me. I will help to find professional solution. 100% guarantee. :):nerd:

    සුභ දවසක්!!

    මෙහි සිටින යම් සාමාජිකයකු හෝ හිතවතෙකු ආහාර සහ බීම නිශ්පාදන ආයතනයක් ආරම්භ කිරීමට සිටී නම් හෝ මේ වෙනවිටත් එම විෂයෙහි සිටී නම් ඔවුන් වැදගත් ලෙස අවධානය යොමුකළ යුත්තේ ආහාර සුරක්ෂිතතාවය සහ එහි තත්ත්වය පිළිබඳවයි. යම් සාමාජිකයකුට ආහාර සුරක්ෂිතතාවය සහ තත්ත්ව සහතික ලබාගැනීම පිළිබඳ උපදේශන සේවාවක් අවශ්‍ය නම්, මට පුද්ගලිකව දැනුම් දෙන්න. වෘත්තීමය විසඳුමක් ලබාගැනීමට උදව් කරමි. 100% වගකියමි.
    :):)

    ටැන්කූ.වෙන එකවුන්ට් එකකින් අර ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ උඹ නෙමෙයිනේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    oyata babala na kiwwe. hawasa mokakda karanna hithan inne.eeye birth day party thibunada :)


    නෑ තමයි අනේ විහිලුවට කිව්වෙ.....පාටි තිබ්බෙ නෑ පාටි දාන් නෑ මම b'day එකට...මම කාල එන්නන් බඩගිනී
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ටැන්කූ.වෙන එකවුන්ට් එකකින් අර ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ උඹ නෙමෙයිනේ

    ඔයයි මායි හාල් පිටි වලින් අද රෑට ඉඳිආප්ප හදමු :love:
    ඔයා මට කවනව, මම ඔයාට කවනව