~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    mama yanawa bn.


    එළකිරියේ ඉන්න ත්‍රී වීලර් අයිය කෙනෙක්ට තරහ ගිහිල්ලා , මගේ රේප් කැපුවට වැඩක් නෑ බන් විරැද්ධ නම් ගිහින් නඩු දාපල්ලා මෙතන පුක දෙන්නේ නැතුව
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බෑ.

    හම්මෝ මම යනෝ

    paper-advertisement-02.jpg
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    මොකද්ද ඔය දෙන්න මේ කියවන්නෙ.. :confused:

    අපරාදේ බන් ඕවා අරන්.ඩොයිල්ගේ පොත් තරම් රහක් නෑ.මුලින්ම ශර්ලොක්ගේ පොත් කියවන එකෙක් ඔය චන්දනගේ පොතක් කියෙවුවොත් ඌ ආයිත් ශර්ලොක්ගේ පොත් කියවන්නේ නෑ
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    mona dennada :confused:
    kauda me joni batta kiyanne :confused:

    ජොනී බට්ට ලස්සන නැති උනාට...ඉතාලියේ හදපු ලෑන්ඩ් මයින් එකට වඩා ලස්සනට කකුල කඩනවා කියල එයාලට පහදලා දෙන්න මට නොහැකි උනා. කට්ටියම එකතුවෙලා කන්ඩේම් කරලා කේලම් කියලා මට වැඩේ කරන්න දුන්නෙ නෑ, C of Nටත් හැමෝම තරහ කරගෙන වැඩ කරන්න බැහැනේ .
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජොනී බට්ට;22338821 said:
    අපරාදේ බන් ඕවා අරන්.ඩොයිල්ගේ පොත් තරම් රහක් නෑ.මුලින්ම ශර්ලොක්ගේ පොත් කියවන එකෙක් ඔය චන්දනගේ පොතක් කියෙවුවොත් ඌ ආයිත් ශර්ලොක්ගේ පොත් කියවන්නේ නෑ

    :yes::yes::yes:

    කවුරු කිවුව උනත් මසුරං කථාව
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජොනී බට්ට;22338833 said:

    ජොනී බට්ට ලස්සන නැති උනාට...ඉතාලියේ හදපු ලෑන්ඩ් මයින් එකට වඩා ලස්සනට කකුල කඩනවා කියල එයාලට පහදලා දෙන්න මට නොහැකි උනා. කට්ටියම එකතුවෙලා කන්ඩේම් කරලා කේලම් කියලා මට වැඩේ කරන්න දුන්නෙ නෑ, C of Nටත් හැමෝම තරහ කරගෙන වැඩ කරන්න බැහැනේ .

    බොන්නෙප මිනිහෝ මේ මහ දවල්
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔව් එකෙක් මට ඉඳි ආප්ප කවන්න කථා කරනවා.
    හම්මේ බෑ.ඒකා සමණලයෙක්

    සමණලයෙක් වෙලා මoකළු ගලක් මත ඉදගෙනදැන් හුගක් කාලයක්කළු ගලේ සුවද බලමින.... ශීත කාලය ගෙවීසීතලට ගල්ගැහුනු පියාපත් මතමිදුනු හිම කැට සූරමින්පියාඹන්නට කල් නො එළඹෙන බව දැන.... ඈත කළු වලාකුල්මහා වැසි රැගෙන එයිකළු ගලේ හිඩැසක් තනා නොතෙමි ඉන්නට දෙන්න... අතේ දුරින් මල් පිපෙයිසමණලයා තවම ගල මතවසත් කල ගතවෙයි...තවම හිම තටුමත.... හිම කඩන්නට උවමනා නැත...තටු බිදින්නට උවමනා නැත...කළුගල් මල් නොවෙන බවසමණලයා පසක්කොට ...
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    අනේ මන්ද පිස්සෙක් ද කොහෙද...

    මොන පිස්සෙක් ද ඔයි . ... එකා බිව්වේ කොටුවේ තියෙන කොළ කැද ද දන්නේ නැ. ... මේක වසු පෝස්ට් කරන කාලෙ මම කොහෙද හිටියේ?