~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා වගේ ලාමක ටින් ටින් කෙනෙක්ට හොද ඇපල් එකක් තමා. හබියත් එකක් ගත්තා නම් දෙන්නට ෆෝන් එකේ ෆීචර්ස් පාවිච්චි කරන්න තිබ්බා. ආයේ මලාට හැක් කරන්න බැරි නිසා හබී දුර ඉන්නැද්දි සෙක්ස්ටින් වගේ එව්වත් කරන්න පුලුවන්. ෆෝන් එක කැඩිලා හදන්න දීලා අරක ලීක් උනා මේක ලීක් උනා කතා මොකුත් වෙන්නේ නෑ ඇපල් එක්ක ඕන්.

    ඇපලක් ගන්න අකැමැතියි නම් ගන්න සොන්සුන් එකක්. S7 වගේ හොද එකක් ගන්න නැත්නම් පහළ ඒවල ලෙඩ කෝටියයි. LG V30 එක පමණක් මාර ගති පර්ෆෝර්මන්ස් බෙස්ට් ෆෝන් එකක් කියලත් ලෝකයා කියනවා. Pure android ඕනා නම් Google Pixel ෆෝන් එකක් ගන්න. මලාට අනික් ඒවල වගේ ලෙඩ නෑ.



    :eek::eek: mona magulada kiyawane ehati aheniyak na.

    ai s8 epada? ewa hack karana puluwanda. ane manda. applekata asa na. eth hamoma applema kiyanwa.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් හින්දා ඒ ගානට ගත්තේ.අරගෙන මාස දෙකක් යන්න කලින් ඩිස්ප්ලේ එකයි බෝඩ් එකයි දැම්මා.කොහොමද බිල්ඩ් කොලිටි එක.ඒක හදපු දා ඉඳන් සෙන්සර් වැඩකරන්නේ නෑ.


    mage samsung core duoes eka thama wada. eka bima watenawa anan manan wenaw aulak na. eka prashne ram1 1gb nisa stuck wenawa welwakata. habay mage panasonic eka tharam stuck wen na. anika core duos eke apps danna ba memeory card ekata
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    :eek::eek: mona magulada kiyawane ehati aheniyak na.

    ai s8 epada? ewa hack karana puluwanda. ane manda. applekata asa na. eth hamoma applema kiyanwa.

    s8 එකක් ගන්නද හදන්නේ, හොදයි. තව පොඩ්ඩක් pixel එක ගැනත් බලන්න. pure android :love::love::love: