~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ow. okata japanese widiyata kiyanne kohomada :P

    අනතා නො වතාෂි නො යකුසොකු

    අනතා නො = නො කියන්නේ නිපාතයක්. අනතා කියන්නේ ඔයා/ඔයාට/ඔයාගේ කියන අර්ථය.
    වතාෂි නො = මම, මගේ
    යකුසොකු = පොරොන්දුව, එකගතාවය පොරොන්දුව තමා උචිත වචනය

     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නුවර sports බඩු ගන්න තැනක් දන්නවද කවුරුහරි??? cricket items විශේෂයෙන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    අනතා නො වතාෂි නො යකුසොකු

    අනතා නො = නො කියන්නේ නිපාතයක්. අනතා කියන්නේ ඔයා/ඔයාට/ඔයාගේ කියන අර්ථය.
    වතාෂි නො = මම, මගේ
    යකුසොකු = පොරොන්දුව, එකගතාවය පොරොන්දුව තමා උචිත වචනය



    pm ekak ewannam :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇපල් වලට කඩේ ගිහින් නැති වූ රේප් ලබා ගන්න හර්ම ක්ලික් කොට පුංචි සහයෝගයක් ලබා දෙන්න :yes:
    උඹ ඇපල් වලට කඩේ ගිහින් සැම්සුන් වලට බැන්නා නේද :angry: හොඳ වැඩේ :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    champa eke nedda:rolleyes:

    ඉස්සරනම් තිබ්බා. දැන් දන්නේ නෑ. දැන් තියෙන්නේ electrical බඩු විතරද මන්දා. වෙන sinex කියල එකක් තියෙනවා. තව කඩවල් තියෙනවද කියල බැලුවේ