moko wennne
ඔහේ ඉන්නවා බන්.හරියට වැස්ස.හෙට අඳින්න වේලිච්ච ජොකෙක්වත් නෑ.

එපා වෙනවා
රික්වෙස්ටුව කියන්නෙ සින්හල වචනෙද?
ඉංග්රීසියෙන් කියන්නෙ ඉල්ලීම වගේ 
ඉංග්රීසියෙන් කියන්නෙ ඉල්ලීම වගේ

එහෙනන් රික්වෙස්ටුව රික්වෙස්ටුව ගාන්නෙ...

සිංහලෙන්නෙ රික්වෙස්ටුව කියන්නෙ

ඔහේ ඉන්නවා බන්.හරියට වැස්ස.හෙට අඳින්න වේලිච්ච ජොකෙක්වත් නෑ.