~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
    අතරින් පතරින් නටයිද කැතරින්

    ගෝවේ ...........
    ගෝවේ ගෑනු පරාදයි

    ලලයි ලිලයි ලයි
    සිසිලයි සුලඟයි

    පියානෝ බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
    වයලින් වයලින් ලෝකේ නොනැසෙන වයලින්

    මාගේ පැලේ අඳුර නසන්න
    හිතෙනවා මනාලියක් ගෙනෙන්න
    නිවසේ අඳුර එළිය කරන්න
    ටියුබ් ලයිට් එකක් දාන්න
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
    අතරින් පතරින් නටයිද කැතරින්

    ගෝවේ ...........
    ගෝවේ ගෑනු පරාදයි

    ලලයි ලිලයි ලයි
    සිසිලයි සුලඟයි

    පියානෝ බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
    වයලින් වයලින් ලෝකේ නොනැසෙන වයලින්

    මාගේ පැලේ අඳුර නසන්න
    හිතෙනවා මනාලියක් ගෙනෙන්න
    නිවසේ අඳුර එළිය කරන්න
    ටියුබ් ලයිට් එකක් දාන්න

    :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොමල්ල නිදි නේද කටවල් ඇරගෙන, කකුල් උඩ දාගෙන :baffled:

    කුක්ක නං කකුල් හයම දික් කරගෙන නිදි :eek:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔක්කොමල්ල නිදි නේද කටවල් ඇරගෙන, කකුල් උඩ දාගෙන :baffled:

    කුක්ක නං කකුල් හයම දික් කරගෙන නිදි :eek:

    මම බලද්දී උබත් එහෙම තමයි :P:P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹේ අඬු බඩු ගණන් කරන්න බෑ පොඩි වැඩියි නේ :D නැත්තන් මම කියනවා දික්කරගෙන හිටපු ගාන

    අන්නේකයි
    පොලිසා නම් හීනෙනුත් ගඟේ නානවා ඇති