~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :yes::yes: bonna ona thamange salli hamabkaragaththa dawasaka. ethakan podi un kukka wage

    තමන්ගේ සල්ලි වලින් බොන්නා ඉක්මනින්ම අනුන්ගේ සල්ලිවලින් යැපේ

    මෙය ඩිල්ස් විසින් බාර් එකකදී පවසන ලද්දකි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :yes::yes: bonna ona thamange salli hamabkaragaththa dawasaka. ethakan podi un kukka wage

    තමන්ගේ සල්ලි වලින් බොන්නා ඉක්මනින්ම අනුන්ගේ සල්ලිවලින් යැපේ

    මෙය ඩිල්ස් විසින් බාර් එකකදී පවසන ලද්දකි.

    නෝනා ගෙදරින් පන්නපු වෙලාවේ සිද්ද උන එව්වා වෙන්න ඇති. 😂
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තමන්ගේ සල්ලි වලින් බොන්නා ඉක්මනින්ම අනුන්ගේ සල්ලිවලින් යැපේ

    මෙය ඩිල්ස් විසින් බාර් එකකදී පවසන ලද්දකි.
    එහෙම වෙන්නේ පාලන‍යක් නැතුව හැමදාම පෙරේත‍යෝ වගේ බොන අ‍යට. :lol:
    ඉඳලා හිටලා සෙට් වෙන අ‍යට අවුලක් නෑ බන්. (බොන එක සාධාරණීකරණ‍ය කරනවා නෙවෙ‍යි. අත්දැකීමෙන් කිව්වේ) :rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :no::no: eketh athathak thiyenawa. ehenam kapatikamata anun ganeda bonne oyala
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    තමන්ගේ සල්ලි වලින් බොන්නා ඉක්මනින්ම අනුන්ගේ සල්ලිවලින් යැපේ

    මෙය ඩිල්ස් විසින් බාර් එකකදී පවසන ලද්දකි.

    :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම වෙන්නේ පාලන‍යක් නැතුව හැමදාම පෙරේත‍යෝ වගේ බොන අ‍යට. :lol:
    ඉඳලා හිටලා සෙට් වෙන අ‍යට අවුලක් නෑ බන්. (බොන එක සාධාරණීකරණ‍ය කරනවා නෙවෙ‍යි. අත්දැකීමෙන් කිව්වේ) :rofl:

    :lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :no::no: eketh athathak thiyenawa. ehenam kapatikamata anun ganeda bonne oyala

    අපේ යාලුවෙක් හිටියා එහෙම බොන එකෙක්.
    හැමදාම ඇවිත් නිකන් බිලා යනවා

    අන්තිමට මූව හලන්ඩ ගත්තා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ යාලුවෙක් හිටියා එහෙම බොන එකෙක්.
    හැමදාම ඇවිත් නිකන් බිලා යනවා

    අන්තිමට මූව හලන්ඩ ගත්තා
    මම දන්න එකෙකුත් ඉන්නවා ඔහොම එකෙක්. පිනට බීලා ශෙප් එකේ මාරු වෙනවා. ඌවත් දැන් අනිත් උන් හලනවා. :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම දන්න එකෙකුත් ඉන්නවා ඔහොම එකෙක්. පිනට බීලා ශෙප් එකේ මාරු වෙනවා. ඌවත් දැන් අනිත් උන් හලනවා. :rofl:

    ඌ නිකන් බීල පොරටෝකුත් දෙනවා මම කවදාවත් සල්ලි දීල බිලා නෑ කියල :rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම වෙන්නේ පාලන‍යක් නැතුව හැමදාම පෙරේත‍යෝ වගේ බොන අ‍යට. :lol:
    ඉඳලා හිටලා සෙට් වෙන අ‍යට අවුලක් නෑ බන්. (බොන එක සාධාරණීකරණ‍ය කරනවා නෙවෙ‍යි. අත්දැකීමෙන් කිව්වේ) :rofl:

    :yes: ekath aththa thama. hamdama perethayo wage bonna gannawnae tikak biwa gaman.