~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ යාලුවෙක් හිටියා එහෙම බොන එකෙක්.
    හැමදාම ඇවිත් නිකන් බිලා යනවා

    අන්තිමට මූව හලන්ඩ ගත්තා


    ithin kawda uta nikan denne
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ithin kawda uta nikan denne

    එහෙම ඉතින් නිකන් බොනවා කියල දන්නේ නෑනේ මුල්ම දවස් වල
    සෙට් වෙද්දී සල්ලි තියන උන් දාලා ගේනවා
    මු කවදාවත් සල්ලි දෙන්නේ නෑ ඒ වුනාට කරටි කැඩෙන්ඩ ගහනවා
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම ඉතින් නිකන් බොනවා කියල දන්නේ නෑනේ මුල්ම දවස් වල
    සෙට් වෙද්දී සල්ලි තියන උන් දාලා ගේනවා
    මු කවදාවත් සල්ලි දෙන්නේ නෑ ඒ වුනාට කරටි කැඩෙන්ඩ ගහනවා


    :dull::dull: inaga dawase denne nattam aya den na kiyana tibbe
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :yes: ekath aththa thama. hamdama perethayo wage bonna gannawnae tikak biwa gaman.
    අවුරුදු 25න් පස්සේ බොන්න පටන්ගත්ත අ‍ය තම‍යි ඔ‍ය category එකේ වැඩිපුරම ඉන්නේ. :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :baffled::baffled: ehemat kiyana ba ithin. mage yaluwo innaw aun ehema bonne na
    වැඩිපුරම කි‍යලා කිව්වේ ඒක‍යි. එහෙම නැති අ‍යත් ඉන්නවා. :yes:

    පොඩි කාලෙ ඉඳන්ම බීලා බීලා දැන් හවසට කාලක් ගහන්නෙ නැතුව ඉන්න බැරි මිනිස්සුත් නැතුවම නෙවෙ‍යි. :rofl: