~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    man hithuwe dannawa kiyala
    :lol:
    ඌ ඉස්කෝලෙ ‍යන කාලෙ ඉඳන්ම ඔහොම‍යි බන්. :P
    පන්ති‍යේ උන් හුනු කොට්ටෙන් ගහගන්නකොට හොරා වගේ ඉඳලා එක පාරටම කාටහරි නෙලලා ආ‍යෙ ශේප් එකේ ඉන්නවා. :lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :lol:

    ඌ ඉස්කෝලෙ ‍යන කාලෙ ඉඳන්ම ඔහොම‍යි බන්. :P
    පන්ති‍යේ උන් හුනු කොට්ටෙන් ගහගන්නකොට හොරා වගේ ඉඳලා එක පාරටම කාටහරි නෙලලා ආ‍යෙ ශේප් එකේ ඉන්නවා. :lol:

    :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දන්නෙත් නෑ මට වැඩකුත් නෑ :lol:

    මම එලකිරි‍යට එන්නේ ත්‍රෙඩ් එකක් බලලා දෙ‍යක් ඉගෙනගන්න, chat එකක් දාලා පිස්සුවක් කෙලින්න වගේ දෙවල් වලට මිසක් අනිත් membersලගේ හොර අල්ලන්න නෙවෙ‍යි. :rofl:

    (වචන සැර වැඩි‍යි කි‍යලා හිතනවා නම් sorry. මේ මගේ සාමාන්‍ය විදි‍ය :D)

    :rofl::lol: