~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:
    Dath natuwa bath kanna asa kauda
    avatar182056_21.gif
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    දුප් නරි‍යා.....හැංගිලා බලන් ඉඳලා කොර ටෝක් එකක් දෙනකොටම මැද්දට පැන්නා නේද....:lol::lol::lol:

    :lol:

    ඌ ඉස්කෝලෙ ‍යන කාලෙ ඉඳන්ම ඔහොම‍යි බන්. :P
    පන්ති‍යේ උන් හුනු කොට්ටෙන් ගහගන්නකොට හොරා වගේ ඉඳලා එක පාරටම කාටහරි නෙලලා ආ‍යෙ ශේප් එකේ ඉන්නවා. :lol:

    :lol:

    මරු. වෙන එකෙක් හිටි‍යෙම නැද්ද. :rofl:
    pala pala. :lol:
    maths class eke paan kaapu api. neda?