~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයොත් ඉන්නවා හසිනිත් ඉන්නවා
    එතකොට කාවද ඊයේ වල දැම්මේ :eek::eek:
    අපරාදේ යකෝ පෙට්ටියට සල්ලිත් ගෙව්වා දේවාලේ සල්ලි වලින් :eek: වල කපන්නත් පන්දහක් දුන්න :eek:

    උඹ බොඩියේ මූන බැලුවේ නැද්ද :baffled: දුක වැඩිකමට මම බැලුවේ නෑ උඹ බලන්න ඇති කියල මම හිතුවේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මම හිතුවේ උබ බලන්ඩ ඇති කියල :sorry::sorry::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපරාදේ යකෝ පෙට්ටියට සල්ලිත් ගෙව්වා දේවාලේ සල්ලි වලින් :eek: වල කපන්නත් පන්දහක් දුන්න :eek:

    උඹ බොඩියේ මූන බැලුවේ නැද්ද :baffled: දුක වැඩිකමට මම බැලුවේ නෑ උඹ බලන්න ඇති කියල මම හිතුවේ

    :eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපරාදේ යකෝ පෙට්ටියට සල්ලිත් ගෙව්වා දේවාලේ සල්ලි වලින් :eek: වල කපන්නත් පන්දහක් දුන්න :eek:

    උඹ බොඩියේ මූන බැලුවේ නැද්ද :baffled: දුක වැඩිකමට මම බැලුවේ නෑ උඹ බලන්න ඇති කියල මම හිතුවේ

    bodiye koheda ban munak tyenne?
    ~wala haramin @dewale pitupasa
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වල හාරලා මිනිය ගොඩගන්න වෙනවා :eek: ඊයේ හවස මොනවහරි වැඩිවුනාද මන්ද :oo:

    ඊයේ කුක්ක ජර්මන් ටෙක් එකට ගියා කිවුව නේද :confused::confused:
    මොනවහරි වෙලා ලැජ්ජාවට මුණ දෙන්ඩ බැරුව බලෙන්ම වැලලුනාද දන්නේ නෑ :(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වල හාරලා මිනිය ගොඩගන්න වෙනවා :eek: ඊයේ හවස මොනවහරි වැඩිවුනාද මන්ද :oo:

    :angry:

    athin dala hari alabe piyawapan.
    rim eken yanne me dawaswala.
    light bill watura bil gewwama ituruwenne podi ganak.

    me wala kapanawata vouchryak danawa. eken nam commission ganna epa.
    murata hitiya ballage bodiya hambunoth ehenma yata karannam.
    28 movie eke wage nam itin :P

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයේ කුක්ක ජර්මන් ටෙක් එකට ගියා කිවුව නේද :confused::confused:
    මොනවහරි වෙලා ලැජ්ජාවට මුණ දෙන්ඩ බැරුව බලෙන්ම වැලලුනාද දන්නේ නෑ :(:(

    amen:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයේ කුක්ක ජර්මන් ටෙක් එකට ගියා කිවුව නේද :confused::confused:
    මොනවහරි වෙලා ලැජ්ජාවට මුණ දෙන්ඩ බැරුව බලෙන්ම වැලලුනාද දන්නේ නෑ :(:(
    හපොයි :shocked: තරුණ දරුවෙක් නේද අයි මෙහෙම දෙයක් කරගත්තේ කුක්කා.. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :angry:

    athin dala hari alabe piyawapan.
    rim eken yanne me dawaswala.
    light bill watura bil gewwama ituruwenne podi ganak.

    me wala kapanawata vouchryak danawa. eken nam commission ganna epa.
    murata hitiya ballage bodiya hambunoth ehenma yata karannam.
    28 movie eke wage nam itin :P

    ඇත්ත කියපන් අපේ කුක්කව මරලා වැලලුව නේද උඹ :angry: කුක්කට මොනවහරි අතවරයක් කරාද :angry: