~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled::baffled::baffled:
    kella witharai pass mn hanthanata payana sada sinduwa kiyanawa me tike :baffled:

    උඹ හන්තානෙට ගිහින් වැටිල මැරියන්...
    කෙල්ල ජම්බු ගහෙන් වැටිල වෙන මොනව හරි කරගනියි...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    උඹ හන්තානෙට ගිහින් වැටිල මැරියන්...
    කෙල්ල ජම්බු ගහෙන් වැටිල වෙන මොනව හරි කරගනියි...
    :sorry::sorry::sorry:
    2.gif
     
    • Like
    Reactions: lpwicrama

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වලි කීවට නිකන් අම්ම මුත්තා මතක් කරලා බැනගන්න එකයි අන්තිමට "බය නැත්තන් වරෙන් ඩෝ අහවල් තැනට" කියල හම්බෙන්න සෙට් වෙලා එකෙක්වත් යන්නේ නැතුව ඉන්න එකයි නෙ වෙන්නේ :D

    :rofl:
    ubath ithin gedarin eliyata bahinneth nane
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පොස්ට් දැම්මා ..එත් එහෙම ඔත්තේ ඉරට්ටේ සින් එක කියන්න කලින් කසිප්පුවා පි.එම දාලා සප් කරන්න කියලා ඉල්ලුවා :cool:ඌ පොඩි උනාට පට්ට විදියට කට්ටියව සංවිදානය කලේ

    mata uge pm ekata winadiyakata kalin katusge paththe ekek pm dala thibuna