~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    mataka na ban :( e kale api podi minissune..aduma man rep dennawat danne na.rep point gana balanna patan gattet kabaya iwara unana.ubala kabayak tiyanawa kiwana eka karanne kohomadawath danan hitiye na :sorry:

    man hondai wage.mandapeta enna kalin elakiri awe sathiyata wathawak wage.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් උඹ ඔච්චර ලඟට ආපු එකේ අපේ ගෙදර ආවේ නෑනේ :no:

    ඌ එච්චර දුර ආපු එකේ උබට ඌව ගෙදෙට්ට එක්කන් එන්ඩ යන්ඩ බැරි වුනාද. මූනං ගෑබිව කැන්දන් එන්ඩවත් යන්ඩ එන්නෙ නැති වෙයි
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඌ එච්චර දුර ආපු එකේ උබට ඌව ගෙදෙට්ට එක්කන් එන්ඩ යන්ඩ බැරි වුනාද. මූනං ගෑබිව කැන්දන් එන්ඩවත් යන්ඩ එන්නෙ නැති වෙයි

    na ban muwa kendan yanna ei
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ එච්චර දුර ආපු එකේ උබට ඌව ගෙදෙට්ට එක්කන් එන්ඩ යන්ඩ බැරි වුනාද. මූනං ගෑබිව කැන්දන් එන්ඩවත් යන්ඩ එන්නෙ නැති වෙයි
    ගෙදෙට්ට එක්කන් එන්න මොකෝ මූ ආබාධිතද :P ඔච්චර දුර ආව වගේම කකුල් දෙකෙන් ඇවිදගෙන එන එකනේ :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෙදෙට්ට එක්කන් එන්න මොකෝ මූ ආබාධිතද :P ඔච්චර දුර ආව වගේම කකුල් දෙකෙන් ඇවිදගෙන එන එකනේ :D

    උබ ඔය ටික යන්ඩ ආබාදිතද :eek:අඩුම තරමේ එන්ඩ පාර කීවද :confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ගෙදෙට්ට එක්කන් එන්න මොකෝ මූ ආබාධිතද :P ඔච්චර දුර ආව වගේම කකුල් දෙකෙන් ඇවිදගෙන එන එකනේ :D

    ඕනෙනං එන්න කියනව, ඔය ගෑනු එක්ක එන්න යන්න බෑ මට :baffled:

    :angry:pala gas huna, kokada ge kiyala msg ekak dala ahuwama, mata dan eliyata bahinna be awwa serai kiwwe.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Ada sanwada mandape 6 months anniversary ekane.magei kukkagei gane podi sangrahayak. Dawal 2.10ta massage party eka :D
    GZcyOYT.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබ ඔය ටික යන්ඩ ආබාදිතද :eek:අඩුම තරමේ එන්ඩ පාර කීවද :confused:
    පාර මූ දන්නව :yes: ගේ ඉස්සරහට ඇවිත් මට එන්නලු එලියට, මම කිව දොර ඇරලා තියෙන්නේ වර ඇතුලට කියල මුට එන්න ලැජ්ජයි ලු බුලත් අතකුයි රන් දොලාවකුයි අරන් එන්නලු කැන්දන් යන්න :D මම කිව ඕවා මෙහෙ නෑ ආපු අතක් බලාගෙන පල කියල