~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    reputation_pos.gif
    ~~(9)~~එළකිරි මහා සංවාද... 10-19-2017 01:27 AM මම කැමති ඔයා වගේ සුදු කොල්ලන්ට තමයි අයියා :lov
    reputation_pos.gif
    ~~(9)~~එළකිරි මහා සංවාද... 10-18-2017 10:10 PM මම කැමතියි ඔයා වගේ සුදු අයියා කෙනෙක්ට කිය&#351
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    • Like
    Reactions: jasz

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    reputation_pos.gif
    ~~(9)~~එළකිරි මහා සංවාද... 10-19-2017 01:27 AM මම කැමති ඔයා වගේ සුදු කොල්ලන්ට තමයි අයියා :lov
    reputation_pos.gif
    ~~(9)~~එළකිරි මහා සංවාද... 10-18-2017 10:10 PM මම කැමතියි ඔයා වගේ සුදු අයියා කෙනෙක්ට කිය&#351
    අපි හැමෝටම වගේ ඊයේ හම්බුනා ඔය දෙක :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් අපේ අම්මත් කියනවා මේකා නං කිසි ආගමක් දර්මයක් නැති එකෙක් හවසට මලක් පහනක්වත් පුජා කරන්නේ නෑ නෙ කියල :P

    මන් අවුරුද්දකට 3න් 4වතාවක් විතර පන්සල් යනව ඇත්තෙ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුක්ක ටෙක් එකෙන් යාළුවො සෙට් එකක් අරන් ඇවිල්ලද දන්නේ නෑ දේවාලෙට :baffled::baffled:
    අනේ දේවාලේ පිටිපස්සේ වැලි ගොඩේ මැක්කෝ කහ කහ දෙන දෙයක් කාල නැට්ට වන වන හිටිය කුක්කට වෙච්ච දෙයක් :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ දේවාලේ පිටිපස්සේ වැලි ගොඩේ මැක්කෝ කහ කහ දෙන දෙයක් කාල නැට්ට වන වන හිටිය කුක්කට වෙච්ච දෙයක් :baffled:

    මුගෙන් ඊට පස්සේ කැම්පස් එකේ කොල්ලොන්ටත් ලෙඩ බෝ වෙයි :baffled::baffled:
     
    • Like
    Reactions: CyberKing