~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හොරර් බලන එක නවත්තලා තියෙන්නේ :)

    saw series එක එහෙම බැලුවද ?

    5 witara wenakam baluwa. passe passe ewa balana eka ataria.
    issara film hambena eka balanawane. dan download awulak nati nisa ona eka download karala balanne:yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    C4 -2017 da?

    නෑ නෑ ඒක දැන් ටිකක් පරනයි මම කිවුවෙ samsung a සීරිස් එකක් ගන්න කියලා 38 කට වගේ යනවනම් මොනවා උනත් වෝටර් ෆ්රූෆ් වටිනවා අනික් දෙවලුත් ඔක්කොම හොදයි s සීරිස් තරම්ම නැති උනාට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නෑ නෑ ඒක දැන් ටිකක් පරනයි මම කිවුවෙ samsung a සීරිස් එකක් ගන්න කියලා 38 කට වගේ යනවනම් මොනවා උනත් වෝටර් ෆ්රූෆ් වටිනවා අනික් දෙවලුත් ඔක්කොම හොදයි s සීරිස් තරම්ම නැති උනාට.

    haa ela ela. balannam ehenam price ekka