~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    mama kiwwe privacy gana. kalath owa kiyanawaye meke :P

    mata danatath hari haman camerawak tyena 4n ekak nea.

    එහෙනම් ඊලග ලින්ක එක උපුල් ගෙන් ෆෝන් එක ගත්තම :P:P:P:P

    please upul HD ma video karapan machan
    adu quality ewa balanda amarui
    anika wadiye cam eka hollandath epa

    thanks.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    samsung 15GB dila thiyanawa
    mamath danui dakke eka
    uba kiuwata passe heuwe
    photos nam awashya ewa tika google sync karanawa

    මෙහෙමයි සැම්සුන් හොදයි මාත් ඉස්සර පාවිච්චි කලා ස්මාට් එන්න ඉස්සර ඒත් ඇපල් ප්‍රයිවෙසි ගොඩක් හොදයි. මටනම් ඇන්ඩ්රොයිඩ් වලට වඩා විස්වාසයි. ඒක එක එක්කෙනාට වෙනස්නෙ කොහොමත්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහෙමයි සැම්සුන් හොදයි මාත් ඉස්සර පාවිච්චි කලා ස්මාට් එන්න ඉස්සර ඒත් ඇපල් ප්‍රයිවෙසි ගොඩක් හොදයි. මටනම් ඇන්ඩ්රොයිඩ් වලට වඩා විස්වාසයි. ඒක එක එක්කෙනාට වෙනස්නෙ කොහොමත්

    :yes::yes::yes:
    eka ekkenata eka eka brands eka eka widiyata danenne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමද එෆ් බී එකේ ශෙයාර් වෙද්දි :P:P:P

    muth belle wala dagaththoth apith maraneta haul karayo wenawa :baffled::baffled::baffled:

    oya wage prasna wennema ubala wage highend 4n gatta ewuntama thama. sana boy wage un.

    phone eka pirenawa whatsapp-viber wala attachment walinma.
    yaluwonge wade dakina dakina eka share karana eka. barima thana media auto download cancel kala. dan phone memory 150 mb tyenne :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    oya wage prasna wennema ubala wage highend 4n gatta ewuntama thama. sana boy wage un.

    phone eka pirenawa whatsapp-viber wala attachment walinma.
    yaluwonge wade dakina dakina eka share karana eka. barima thana media auto download cancel kala. dan phone memory 150 mb tyenne :baffled:

    eka ithin watsapp viber thiyana hamotama common prashnayakne
    ehenam oya accounts mukuth nathuwa inda one :baffled::baffled: