~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dupia yanna :angry:
    කෝ උඹලා දේවාලේ හරියට පුද පුජා කරන්නේ නෑ නෙ :baffled: මම කොච්චර කීවද ක්‍රිකට් ටීම් එකේ පොටෝ එකක් දේවතාවීගෙ පාමුල තියල දුම් අල්ලපන් කියල එකෙක්වත් ගණන් ගත්තේ නෑ නෙ :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෝ උඹලා දේවාලේ හරියට පුද පුජා කරන්නේ නෑ නෙ :baffled: මම කොච්චර කීවද ක්‍රිකට් ටීම් එකේ පොටෝ එකක් දේවතාවීගෙ පාමුල තියල දුම් අල්ලපන් කියල එකෙක්වත් ගණන් ගත්තේ නෑ නෙ :no:

    ගංගා මෑණිගේ පාමුල තියල දුම් ඇල්ලුවා :yes::yes:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970

    katawahagena hitapan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගංගා මෑණිගේ පාමුල තියල දුම් ඇල්ලුවා :yes::yes:
    එක එක ගෑනුන්ගේ පාමුල නෙවේ අපේ සයෝ අක්කගේ පාමුල තියල දුම් අල්ලන්න එපැයි :baffled: ගෑනු ගෑනු වලි කියල දන්නේ නැද්ද :no:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එක එක ගෑනුන්ගේ පාමුල නෙවේ අපේ සයෝ අක්කගේ පාමුල තියල දුම් අල්ලන්න එපැයි :baffled: ගෑනු ගෑනු වලි කියල දන්නේ නැද්ද :no:

    ada udema kukkatai katussitai thawath 2tai rep dunna ekek dila na :no: