~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔන්න දෙවාලෙන් සල්ලි පාස් වෙනකන් හිටියේ නෑ මගේ සල්ලි වලින්ම ගෙන්නුවා

    374c9d946f9453ccd3c544829951838f.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    J7 hondai kiyala dilzza kiwwa.

    p9 , J7 keeyada? kurunegala tyeda?

    ඔව්. තියෙනවා. J7 එකේ තියෙන්නෙ 2gb ram 2016 ekee.

    J7 eka 25k wagee. P9 eka නෙත් මොබයිල් එකේ 29 මම ලගකදි ඇහුවා. ඒත් ඊට වඩා ඩුවට ගන්ඩ පුලුවන් 26,27කට වගේ කොලබින්.

    Jg 7 එකට වඩානම් p9 එක හොදයි. ඩිස්ප්ලේ එක එහෙම. මට සැම්සුන්ග් මිඩ් රේන්ජ් ෆෝන් වල ඩිස්ප්ලේ එක දිහා බලන් ඉන්න අමාරුයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව්. තියෙනවා. J7 එකේ තියෙන්නෙ 2gb ram 2016 ekee.

    J7 eka 25k wagee. P9 eka නෙත් මොබයිල් එකේ 29 මම ලගකදි ඇහුවා. ඒත් ඊට වඩා ඩුවට ගන්ඩ පුලුවන් 26,27කට වගේ කොලබින්.

    Jg 7 එකට වඩානම් p9 එක හොදයි. ඩිස්ප්ලේ එක එහෙම. මට සැම්සුන්ග් මිඩ් රේන්ජ් ෆෝන් වල ඩිස්ප්ලේ එක දිහා බලන් ඉන්න අමාරුයි.
    J7 පාවිච්චි කරන එකෙක්ම කීව අපේ බෝඩිමේ p9 එකේ කැමරාවත් හොදයි කියල ඒකට වඩා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒවෙත් එච්ව්ර රහ නෑ.අනික පොඩි කෑලි කීප වතාවක්ම බෙදාගන්ඩ වෙනව

    එක සැරේට වැඩියේ කන්ඩත් බෑ
    කෑලි දෙකක් විතර බෙදගෙන තව ඕනේ නම් ආයේ මුලින් යනවා වගේ ශේප් එකේ ගිහින් බෙදාගෙන එනවා :P:P