"fab" cake loku wensak na neda?
Fab quality eka hodai, fresh cake, rasath hodai..
Fab / Caravan baya nethuwa ganna puluwan..
"fab" cake loku wensak na neda?
පොඩ්ඩක් ගනන්?
අපේ බොසා කාටද දෙන්න සිනමන් එකෙන් අරන් ඇවිත් තිබුනා.විසිදාස් ගානක් කේක් එක.ඒක ෆැබ් එකෙන් 2000කට විතර ගන්න පුලුවන්.



Fab labai hodai,
hilton, waters edge, cinnamon hodai, tikak ganan. anikwa danne na.
ow. site eke balapan, patta ganan..
elaz
https://www.kapruka.com/shops/deliveryProductPreview.jsp?id=cake00KA00637&type=cakes
meke weight eka 2 kiyala witharane ban dala thiyenne.
anith ewala LBS kiyala thiyanawa.
meke pieces dekakda?
ඒකට කියන්නේ පුතී කසන සල්ලි කියලා..![]()
unge ewa ganna epa.
mewa balanna.
https://www.kapruka.com/shops/cakes/fab.jsp
chocolate asanam meka maru.https://www.kapruka.com/shops/deliveryProductPreview.jsp?id=cakeH0102&type=cakes
fab eke cakes kisima lassanak nane ban
https://www.kapruka.com/shops/deliveryProductPreview.jsp?id=cakeFAB00213&type=cakes
meka hoda weida?
ලස්සන මොකටද බන්.රසනේ ඕනි


fab eke cakes kisima lassanak nane ban
https://www.kapruka.com/shops/deliveryProductPreview.jsp?id=cakeFAB00213&type=cakes
meka hoda weida?
"sayo 4n gatta wage " kiyana prasta pirula kawadawat sidu nowana dekata bawitha kala haki bawa obala dannehida ?




අනේ දේවාලෙට කේක් එකක් එවන්නද හදන්නේරස වගේම ඇහැට පොඩ්ඩක් ප්රියමනාප ගතියක් තියෙන්ඩ එපැයි![]()
හරි ස්වීට් අනේ මැස්සෝ ඔයා
අනේ දේවාලෙට කේක් එකක් එවන්නද හදන්නේහරි ස්වීට් අනේ මැස්සෝ ඔයා
![]()