~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රෙදි හෝදලා දියන්කෝ කම්මැලී හෝදන්ඩ:(

    වොෂින් මැෂින් එකක් ගනින් කට්ටියම සල්ලි දාල
    තව අවුරුදු ගානක් ඕකේ ඉන්ඩ එපැයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වොෂින් මැෂින් එකක් ගනින් කට්ටියම සල්ලි දාල
    තව අවුරුදු ගානක් ඕකේ ඉන්ඩ එපැයි

    තියෙයි හොදට:dull:අනික කරන්ට් බිල දවසට 10වතාවකට ඒක වැඩ කරද්දි.