~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය කලිසම උස්සගනින් පොඩ්ඩක් :baffled: වතුර අදිනකොට පිටිපස්සෙන් පුප එළියේ :baffled:

    ශික්
    සයෝ නැති නිසා පොඩ්ඩක් නිවී සැනසිල්ලේ නාන්ඩ හිතුව මදැයි
    උබලගෙන් බේරෙන්ඩ බෑනේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශික්
    සයෝ නැති නිසා පොඩ්ඩක් නිවී සැනසිල්ලේ නාන්ඩ හිතුව මදැයි
    උබලගෙන් බේරෙන්ඩ බෑනේ

    කොල්ලෙක්ටවත් නිදහසේ ඉන්න නැති හැටි... ඕකද අපි පැතු වෙනස? හැමතැනම සමනල්ලු.. :baffled::baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොල්ලෙක්ටවත් නිදහසේ ඉන්න නැති හැටි... ඕකද අපි පැතු වෙනස? හැමතැනම සමනල්ලු.. :baffled::baffled::baffled:

    බලහන් ඉතින්
    කලිසම පොඩ්ඩක් පහලට යන්ඩ බෑ
    ඒක දිහා කන්ඩ වගේ බලන් ඉන්නවා මුන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලහන් ඉතින්
    කලිසම පොඩ්ඩක් පහලට යන්ඩ බෑ
    ඒක දිහා කන්ඩ වගේ බලන් ඉන්නවා මුන්

    මේ පැත්තේ එන්නත් බයයි වගේ දැන්නන්...:baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශික්
    සයෝ නැති නිසා පොඩ්ඩක් නිවී සැනසිල්ලේ නාන්ඩ හිතුව මදැයි
    උබලගෙන් බේරෙන්ඩ බෑනේ
    එහෙනං අර පිටිපස්සේ ටැප් එකෙන් නාගනින් :baffled: කුඹුකේ ලිඳෙන් දිය ඇදල නානවා නං පොඩ්ඩක් සංවරව නාපන් ගෑනු ළමයි අවට ගෙවල්වල ඉඳන් බලන් ඉන්නේ :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනං අර පිටිපස්සේ ටැප් එකෙන් නාගනින් :baffled: කුඹුකේ ලිඳෙන් දිය ඇදල නානවා නං පොඩ්ඩක් සංවරව නාපන් ගෑනු ළමයි අවට ගෙවල්වල ඉඳන් බලන් ඉන්නේ :P

    ඇයි බම් ඒම ගෑණු ළමයි කොල්ලො නාන දිහා බලන් ඉන්නේ?
    එතකොට ඒක සංවරද?
    එතකොට ඒ බලන් ඉන්න අයට බලන්න දෙයක් නැති කරල ටැප් එකෙන් නෑවම ඒ දැරිවියො පව් නැද්ද?
    මේවා දැවෙන පස්න බම්..
    :baffled::baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනං අර පිටිපස්සේ ටැප් එකෙන් නාගනින් :baffled: කුඹුකේ ලිඳෙන් දිය ඇදල නානවා නං පොඩ්ඩක් සංවරව නාපන් ගෑනු ළමයි අවට ගෙවල්වල ඉඳන් බලන් ඉන්නේ :P

    ටැප් වතුර වලින් නාල පුරුදු නෑ මලේ
    ඔය බලන් ඉන්න කෙල්ලන්ට කියපන් හොරෙන් බලන් ඉන්ඩ ඕනේ නෑ
    ලිඳ ලගටම ඇවිත් බලාගන්ඩ කියල
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි බම් ඒම ගෑණු ළමයි කොල්ලො නාන දිහා බලන් ඉන්නේ?
    එතකොට ඒක සංවරද?
    එතකොට ඒ බලන් ඉන්න අයට බලන්න දෙයක් නැති කරල ටැප් එකෙන් නෑවම ඒ දැරිවියො පව් නැද්ද?
    මේවා දැවෙන පස්න බම්..
    :baffled::baffled::baffled:

    අන්නේකයි.
    එතකොට අපි බැලුවොත් විතරද ඒක අසංවර
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටැප් වතුර වලින් නාල පුරුදු නෑ මලේ
    ඔය බලන් ඉන්න කෙල්ලන්ට කියපන් හොරෙන් බලන් ඉන්ඩ ඕනේ නෑ
    ලිඳ ලගටම ඇවිත් බලාගන්ඩ කියල

    කෙල්ලොනෙ... ගමේහ් නෙ.. ආසාවනෙ... :baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බම් ඒම ගෑණු ළමයි කොල්ලො නාන දිහා බලන් ඉන්නේ?
    එතකොට ඒක සංවරද?
    එතකොට ඒ බලන් ඉන්න අයට බලන්න දෙයක් නැති කරල ටැප් එකෙන් නෑවම ඒ දැරිවියො පව් නැද්ද?
    මේවා දැවෙන පස්න බම්..
    :baffled::baffled::baffled:
    ඒ දැරිවියෝ කුඹුක් ගහ දිහා බලාගෙන බවුන් වඩනවා :baffled: මූ එතෙන්ට ගිහින් පුප එළියේ දාගෙන දිය නාල ඒ ඇත්තියන්ගේ සීලේ කඩනවා :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටැප් වතුර වලින් නාල පුරුදු නෑ මලේ
    ඔය බලන් ඉන්න කෙල්ලන්ට කියපන් හොරෙන් බලන් ඉන්ඩ ඕනේ නෑ
    ලිඳ ලගටම ඇවිත් බලාගන්ඩ කියල
    බෑ උන්ගේ අම්මල ඇවිත් දේවාලේ ඉන්න අපිටයි බනින්නේ :baffled: දේවාලෙට හම්බෙන දාන මාන වලට කෙළවෙන වැඩක් ඕක :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ දැරිවියෝ කුඹුක් ගහ දිහා බලාගෙන බවුන් වඩනවා :baffled: මූ එතෙන්ට ගිහින් පුප එළියේ දාගෙන දිය නාල ඒ ඇත්තියන්ගේ සීලේ කඩනවා :baffled:

    උන්ට වෙන ගහක් දිහා බලන් බවුන් වඩන්ඩ කියපන්
    යකෝ මෙච්චර ගස් තියෙද්දී මේ ලිඳ ලග තියන කුඹුක් ගහ ඕනේ උනාද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ දැරිවියෝ කුඹුක් ගහ දිහා බලාගෙන බවුන් වඩනවා :baffled: මූ එතෙන්ට ගිහින් පුප එළියේ දාගෙන දිය නාල ඒ ඇත්තියන්ගේ සීලේ කඩනවා :baffled:

    ඇයි බම් ඒම අරූගෙ පසු පෙදෙස දෙස නෙත් යොමා බවුන් වඩන්නේ? :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බෑ උන්ගේ අම්මල ඇවිත් දේවාලේ ඉන්න අපිටයි බනින්නේ :baffled: දේවාලෙට හම්බෙන දාන මාන වලට කෙළවෙන වැඩක් ඕක :no:

    මම දැක්ක දවසක් දරුවන්ට ඇතුලට යන්ඩ කියල අම්මල ටික එලියට වෙලා මේ පැත්ත බලන් ඉන්නවා
    මම ඉක්මනට නාල ආව