~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලපන් කොල්ලෙක්ට සැනසීමේ නාන්ඩත් නෑනේ අදකාලේ
    මාත් නාන්නේ නෑ රෑට පොඩ්ඩක් ලිඳ ගාවට ගිහින් සුටුස් ගාල කකුල තෙමාගෙන දුවගෙන එනවා :baffled: ෂුවර් නෑ ඕකුන් රෑ ඇහැරගෙන බලන් ඉන්නවද දන්නේ නෑ නෙ :yes:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඒ දැරිවියෝ කුඹුක් ගහ දිහා බලාගෙන බවුන් වඩනවා :baffled: මූ එතෙන්ට ගිහින් පුප එළියේ දාගෙන දිය නාල ඒ ඇත්තියන්ගේ සීලේ කඩනවා :baffled:

    gaha diha balan baun wadanawanam sile bidenne kohomada ban. mu nanne lidenne. unge thiyena ketha hitha nisane lida diha balqnne :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eya wada karana thena phone use karanna be

    එහෙනන් මෙහෙමයි..
    ඕෆ් වෙච්ච හැටියෙ ගනින්.. ඔෆිස් එකෙන් පිටත් වීම අතරයි, එයා ගෙදරට යන වෙලාව අතරයි තමයි හොදම වෙලාව....

    මෙහෙම කියපන්...
    මම කෝල් කරන්න හිටියෙ ..ඒත් ඔයා ඔෆිස් අවර්ස් වල ෆෝන් යූස් කරන්නෙ නැති නිසා ට්‍රයි කරේ නැහැ.. ඒකයි ඕෆ් වෙච්ච හැටියෙ ගත්තෙ කියපන්..
    (කෙල්ල හිතනවා මෙයානන් මාර රෙස්ක්පෙට් මට සහ මගේ ජොබ් එකට)
    ඊට පස්සෙ කියපන්
    ඔයා ගෙදර ගියාමත් නිදහසේ කතා කරන්න බැරි නිසා දැන් ගත්තා..
    (කෙල්ල හිතනවා නිදහසේ කතා කරන්න බැරි පුද්ගලික දෙයක් ගැන තමයි මූ එන්න යන්නෙ කියල)
    ඊට පස්සෙ ටිකක් වර්ණනා කරපන් ඉස්සරට වඩා ඔයා ලස්සනයි අරක මේක....
    ඊට පස්සේ එෆ් බී ඉන්නවද කියල අහල ඇඩ් කරගනින්...
    තාම ලව් සීන් එකට එන්ටර් වෙන්න එපා හරිද..
    දවසක් දෙකක් එකම වෙලාවට ඕෆ් වෙන ටයිම් එකට කෝල් කරපන්..
    එෆ් බී එකේ නෝර්මල් චැට් කරපන්..
    දවස දෙක සතිය මාසය යද්දි ඔයා ගැන එයාට මෙව්ව එකක් ඇති වෙනවා..
    ඊට පස්සෙ එයා බලාගනියි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ වෙලාවට කුරුම්බැට්ටි දෙක දැකල නෑ :dull::dull:
    විරුද්ද පැත්තට පුප දාල නෑවොත් නං කුරුම්බැට්ටිත් පෙනේවි :baffled:

    ගනකම රෙද්දක් ඇඳන් පලයන් නානකොට එතකොට හරි :yes: මූ ඔනෙකමින්ම සව් කොලේ වගේ එකක් ඇඳගෙන නාන්න යනව ඉතින් කුරුම්බැට්ටි, හනසු, පොල් කොළ, පොල් පරාල ඔක්කොම එළියේ :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාත් නාන්නේ නෑ රෑට පොඩ්ඩක් ලිඳ ගාවට ගිහින් සුටුස් ගාල කකුල තෙමාගෙන දුවගෙන එනවා :baffled: ෂුවර් නෑ ඕකුන් රෑ ඇහැරගෙන බලන් ඉන්නවද දන්නේ නෑ නෙ :yes:

    ඔව් ඔව්
    යනකොට කියල හරි පලයන්
    පරක්කු උනොත් මොකද කියල හරි බලන්ඩ එන්ඩ පුළුවන්නේ අපිට
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මාත් නාන්නේ නෑ රෑට පොඩ්ඩක් ලිඳ ගාවට ගිහින් සුටුස් ගාල කකුල තෙමාගෙන දුවගෙන එනවා :baffled: ෂුවර් නෑ ඕකුන් රෑ ඇහැරගෙන බලන් ඉන්නවද දන්නේ නෑ නෙ :yes:

    :baffled: kakula themanne monawatada
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    විරුද්ද පැත්තට පුප දාල නෑවොත් නං කුරුම්බැට්ටිත් පෙනේවි :baffled:

    ගනකම රෙද්දක් ඇඳන් පලයන් නානකොට එතකොට හරි :yes: මූ ඔනෙකමින්ම සව් කොලේ වගේ එකක් ඇඳගෙන නාන්න යනව ඉතින් කුරුම්බැට්ටි, හනසු, පොල් කොළ, පොල් පරාල ඔක්කොම එළියේ :baffled:

    අමුඩ ලේන්සුව පිටින් නාන්නේ බන්
    සැහැල්ලුත් එක්කනේ

    දේවාලේ පැත්තට හැරිලා නාන්ඩ බෑ කෙල්ලෝ බලනවා
    කෙල්ලොන්ගේ පැත්තට හැරිලා නාන්ඩ බෑ දේවාලේ උන් බලනවා

    කොහෙට හැරිලද යකෝ නාන්ඩ ඕනේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ow ban mu balan idala ahaka yana kellanwa allanawa :eek:

    ඕකව එක දවසක් මාට්ටු උනා හොරෙන් බලන් ඉදල
    ශේප් එකේ කුඹුක් ගහ උඩ ඉදල පහලට එනවා කුඹුක් දල්ලක් කඩා ගන්ඩ ගහට නැග්ග කියල
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    විරුද්ද පැත්තට පුප දාල නෑවොත් නං කුරුම්බැට්ටිත් පෙනේවි :baffled:

    ගනකම රෙද්දක් ඇඳන් පලයන් නානකොට එතකොට හරි :yes: මූ ඔනෙකමින්ම සව් කොලේ වගේ එකක් ඇඳගෙන නාන්න යනව ඉතින් කුරුම්බැට්ටි, හනසු, පොල් කොළ, පොල් පරාල ඔක්කොම එළියේ :baffled:

    onna katussa nanna yana vidiha ada lesatama kiwa :lol:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඕකව එක දවසක් මාට්ටු උනා හොරෙන් බලන් ඉදල
    ශේප් එකේ කුඹුක් ගහ උඩ ඉදල පහලට එනවා කුඹුක් දල්ලක් කඩා ගන්ඩ ගහට නැග්ග කියල

    mu pin kete hora madiwata dewale sadajareth iwara karanawa :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අමුඩ ලේන්සුව පිටින් නාන්නේ බන්
    සැහැල්ලුත් එක්කනේ

    දේවාලේ පැත්තට හැරිලා නාන්ඩ බෑ කෙල්ලෝ බලනවා
    කෙල්ලොන්ගේ පැත්තට හැරිලා නාන්ඩ බෑ දේවාලේ උන් බලනවා

    කොහෙට හැරිලද යකෝ නාන්ඩ ඕනේ
    මම වගේ ගිහින් කකුල පොඩ්ඩක් තෙමාගෙන වරෙන් :yes: උඹ ඉතින් නෑවා කියල වෙනසක් ඇත්තෙත් නෑ නෙ :P