ඒ වෙලාවේම කවුද එකෙක් ඔලුව දාල ගියා මතකදkawda ara mage namata saman id hadan enne ?
අන්න ඌ කියල තමා මගේ නං හිත කියන්නේ
ඒ වෙලාවේම කවුද එකෙක් ඔලුව දාල ගියා මතකදඅන්න ඌ කියල තමා මගේ නං හිත කියන්නේ
![]()




අමුඩ ලේන්සුව පිටින් නාන්නේ බන්
සැහැල්ලුත් එක්කනේ
දේවාලේ පැත්තට හැරිලා නාන්ඩ බෑ කෙල්ලෝ බලනවා
කෙල්ලොන්ගේ පැත්තට හැරිලා නාන්ඩ බෑ දේවාලේ උන් බලනවා
කොහෙට හැරිලද යකෝ නාන්ඩ ඕනේ
ඒ වෙලාවේම කවුද එකෙක් ඔලුව දාල ගියා මතකදඅන්න ඌ කියල තමා මගේ නං හිත කියන්නේ
![]()
aiyoo iye ahu une ekkenek![]()
එහෙනන් මෙහෙමයි..
ඕෆ් වෙච්ච හැටියෙ ගනින්.. ඔෆිස් එකෙන් පිටත් වීම අතරයි, එයා ගෙදරට යන වෙලාව අතරයි තමයි හොදම වෙලාව....
මෙහෙම කියපන්...
මම කෝල් කරන්න හිටියෙ ..ඒත් ඔයා ඔෆිස් අවර්ස් වල ෆෝන් යූස් කරන්නෙ නැති නිසා ට්රයි කරේ නැහැ.. ඒකයි ඕෆ් වෙච්ච හැටියෙ ගත්තෙ කියපන්..
(කෙල්ල හිතනවා මෙයානන් මාර රෙස්ක්පෙට් මට සහ මගේ ජොබ් එකට)
ඊට පස්සෙ කියපන්
ඔයා ගෙදර ගියාමත් නිදහසේ කතා කරන්න බැරි නිසා දැන් ගත්තා..
(කෙල්ල හිතනවා නිදහසේ කතා කරන්න බැරි පුද්ගලික දෙයක් ගැන තමයි මූ එන්න යන්නෙ කියල)
ඊට පස්සෙ ටිකක් වර්ණනා කරපන් ඉස්සරට වඩා ඔයා ලස්සනයි අරක මේක....
ඊට පස්සේ එෆ් බී ඉන්නවද කියල අහල ඇඩ් කරගනින්...
තාම ලව් සීන් එකට එන්ටර් වෙන්න එපා හරිද..
දවසක් දෙකක් එකම වෙලාවට ඕෆ් වෙන ටයිම් එකට කෝල් කරපන්..
එෆ් බී එකේ නෝර්මල් චැට් කරපන්..
දවස දෙක සතිය මාසය යද්දි ඔයා ගැන එයාට මෙව්ව එකක් ඇති වෙනවා..
ඊට පස්සෙ එයා බලාගනියි..


eka nam aul
katusgen prathipadana aran iti redi cover karaganna
නැහැ බන්.. අර ගොන් විදිහට නෙමෙයි.. ෆන් එකට.. ජෝක් එකට වගේ...
මමනන් ගොඩක් වෙලාවට පරණ කෙල්ලෙක් සෙට් වුනොත් ආතල් එකට කියන්නේ තමුසෙනන් දැන් පට්ට සෙක්සි ආහ් කියනවා..ඊට පස්සේ ඒකි ඇඹරෙනවා.. ඒ ෆිට් එකට..
thread eka ain karala
eye ahu una ekkena kawda. oya damma link eka wada na. eya thama innaweada



කෝ මිනිහෝ වැඩේ?


