~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැහැ බන්.. අර ගොන් විදිහට නෙමෙයි.. ෆන් එකට.. ජෝක් එකට වගේ...
    මමනන් ගොඩක් වෙලාවට පරණ කෙල්ලෙක් සෙට් වුනොත් ආතල් එකට කියන්නේ තමුසෙනන් දැන් පට්ට සෙක්සි ආහ් කියනවා..ඊට පස්සේ ඒකි ඇඹරෙනවා.. ඒ ෆිට් එකට..

    කුපාඩි කුමාර
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    එහෙනන් මෙහෙමයි..
    ඕෆ් වෙච්ච හැටියෙ ගනින්.. ඔෆිස් එකෙන් පිටත් වීම අතරයි, එයා ගෙදරට යන වෙලාව අතරයි තමයි හොදම වෙලාව....

    මෙහෙම කියපන්...
    මම කෝල් කරන්න හිටියෙ ..ඒත් ඔයා ඔෆිස් අවර්ස් වල ෆෝන් යූස් කරන්නෙ නැති නිසා ට්‍රයි කරේ නැහැ.. ඒකයි ඕෆ් වෙච්ච හැටියෙ ගත්තෙ කියපන්..
    (කෙල්ල හිතනවා මෙයානන් මාර රෙස්ක්පෙට් මට සහ මගේ ජොබ් එකට)
    ඊට පස්සෙ කියපන්
    ඔයා ගෙදර ගියාමත් නිදහසේ කතා කරන්න බැරි නිසා දැන් ගත්තා..
    (කෙල්ල හිතනවා නිදහසේ කතා කරන්න බැරි පුද්ගලික දෙයක් ගැන තමයි මූ එන්න යන්නෙ කියල)
    ඊට පස්සෙ ටිකක් වර්ණනා කරපන් ඉස්සරට වඩා ඔයා ලස්සනයි අරක මේක....
    ඊට පස්සේ එෆ් බී ඉන්නවද කියල අහල ඇඩ් කරගනින්...
    තාම ලව් සීන් එකට එන්ටර් වෙන්න එපා හරිද..
    දවසක් දෙකක් එකම වෙලාවට ඕෆ් වෙන ටයිම් එකට කෝල් කරපන්..
    එෆ් බී එකේ නෝර්මල් චැට් කරපන්..
    දවස දෙක සතිය මාසය යද්දි ඔයා ගැන එයාට මෙව්ව එකක් ඇති වෙනවා..
    ඊට පස්සෙ එයා බලාගනියි..
    :):eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හලෝ :D:D

    සයෝ ඉන්නවා දැකලා මම ආවේ :):)

    දැන් ඉතින් අපිත් එක්ක කතා බහ නැහැනෙ.. :sorry::sorry:
    එක්කො සයෝ.. නැත්නන් රිවස්ටන්.. :sorry::sorry:
    අපිව මතකම නැහැ..:(:(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් ඉතින් අපිත් එක්ක කතා බහ නැහැනෙ.. :sorry::sorry:
    එක්කො සයෝ.. නැත්නන් රිවස්ටන්.. :sorry::sorry:
    අපිව මතකම නැහැ..:(:(:(

    අනේ නෑ මෙයා.මේ දවස් වල ටිකක් විතර බිසී.අනික ඔයා පේන්න හිටියෙත් නෑ නෙව. :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෝ මිනිහෝ හා කියනකල් වැඩේ කියන්නෙ නැහැ මිනිහො..
    උඹ වැඩේ කිව්වට පස්සේ ඒ අදහස අරගෙන පැනල ගියොත් මිනිහො...:growl::growl::growl:

    මුදල් සම්බන්ද දෙයක්ද?
    බිස්නස් එකක්ද
    සමාජ සත්කාරයක්ද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුපාඩි කුමාර

    යකෝ.. මම කිව්වේ ඒ ෆිට් එකට යකෝ එහෙම.. :growl::growl::growl:

    ඉස්සර මම හිතන් හිටියෙ කෙල්ලො කියන්නෙ වෙනම ජීවී කොට්ටාශයක් කියලා. පස්සෙ ඒලෙවල් කරල ඉවරවෙච්ච කාලෙ තමයි දැනගත්තේ උනුත් අපි වගේම පිස්සු ඩෑල් කියල.. හැබැයි ඒ පිස්සුව පෙන්නන්නෙ නැහැ..:yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැහැ බන්.. අර ගොන් විදිහට නෙමෙයි.. ෆන් එකට.. ජෝක් එකට වගේ...
    මමනන් ගොඩක් වෙලාවට පරණ කෙල්ලෙක් සෙට් වුනොත් ආතල් එකට කියන්නේ තමුසෙනන් දැන් පට්ට සෙක්සි ආහ් කියනවා..ඊට පස්සේ ඒකි ඇඹරෙනවා.. ඒ ෆිට් එකට..


    එච්චර ගට්ස් තියෙනවනම් මේවා කියලා දෙන්න ඕනයෑ...
    ලස්සනයි කියන වචනෙ කියනකොට දත කට පූට්ටු වෙලා ඔක්කොම හබක්...
    වල්පල් කියවපුදෙන්...
    :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    එච්චර ගට්ස් තියෙනවනම් මේවා කියලා දෙන්න ඕනයෑ...
    ලස්සනයි කියන වචනෙ කියනකොට දත කට පූට්ටු වෙලා ඔක්කොම හබක්...
    වල්පල් කියවපුදෙන්...
    :baffled:

    :lol::lol::lol: