මුදල් සම්බන්ද දෙයක්ද?
බිස්නස් එකක්ද
සමාජ සත්කාරයක්ද
එක්තරා සමාජ සත්කාරයක් වගේ එකක් තමයි..

මුදල් සම්බන්ද දෙයක්ද?
බිස්නස් එකක්ද
සමාජ සත්කාරයක්ද

එච්චර ගට්ස් තියෙනවනම් මේවා කියලා දෙන්න ඕනයෑ...
ලස්සනයි කියන වචනෙ කියනකොට දත කට පූට්ටු වෙලා ඔක්කොම හබක්...
වල්පල් කියවපුදෙන්...

යකෝ.. මම කිව්වේ ඒ ෆිට් එකට යකෝ එහෙම..
ඉස්සර මම හිතන් හිටියෙ කෙල්ලො කියන්නෙ වෙනම ජීවී කොට්ටාශයක් කියලා. පස්සෙ ඒලෙවල් කරල ඉවරවෙච්ච කාලෙ තමයි දැනගත්තේ උනුත් අපි වගේම පිස්සු ඩෑල් කියල.. හැබැයි ඒ පිස්සුව පෙන්නන්නෙ නැහැ..![]()
ayi eeye dakke nedda

eye innawa dakka. wena wishesha yamak unada? man danne nati
එච්චර ගට්ස් තියෙනවනම් මේවා කියලා දෙන්න ඕනයෑ...
ලස්සනයි කියන වචනෙ කියනකොට දත කට පූට්ටු වෙලා ඔක්කොම හබක්...
වල්පල් කියවපුදෙන්...
thanks

උඹලා මේ කාගේ දත් ගලවන්නද හදන්නේ?

5da 25daආහ්.. ඇනිවර්සරි ?
සුබ පැතුම් සයෝ.....
කී වෙනි ඇනිවර්සරි එකද?
මගේනන් 5 ඉවරයි...![]()

එක්තරා සමාජ සත්කාරයක් වගේ එකක් තමයි..![]()

තෝ මිනිහෝ හා කියනකල් වැඩේ කියන්නෙ නැහැ මිනිහො..
උඹ වැඩේ කිව්වට පස්සේ ඒ අදහස අරගෙන පැනල ගියොත් මිනිහො...![]()
මාත් කිවුවේ විහිලුවට බන්.මේ කෝල් කරන්නත් කෙල්ලගේ නම්බර් එක තියෙන්න එපැයි.ඒක කොහොමද හොයාගන්නේ.

unta apita wada pissu bnයකෝ.. මම කිව්වේ ඒ ෆිට් එකට යකෝ එහෙම..
ඉස්සර මම හිතන් හිටියෙ කෙල්ලො කියන්නෙ වෙනම ජීවී කොට්ටාශයක් කියලා. පස්සෙ ඒලෙවල් කරල ඉවරවෙච්ච කාලෙ තමයි දැනගත්තේ උනුත් අපි වගේම පිස්සු ඩෑල් කියල.. හැබැයි ඒ පිස්සුව පෙන්නන්නෙ නැහැ..![]()

Red frame detected

රෙඩ් ෆ්රේම් ආවේ මෙන්න මෙයාටත් රෙඩ් ෆරේම් ආවේස වෙලා තිබ්බ නිසා..
http://www.elakiri.com/forum/showpost.php?p=22414661&postcount=7111