~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආදර මල් වල පාට කියන්නද
    මේ වගෙ ලස්සන තව නෑ
    මේ වගෙ ලස්සන තව නෑ
    මීදුම් පිණි පොද දෑස වසන් කල
    සමනල් සිහිනය පිපුනා...
    සමනල් සිහිනය පි පු නා...

    දේදුනු රේඛා - දෑසම තවරා..
    තවමත් මල් සිත - බලා සිටිනවා..
    මීදුම් තවරා සුළඟක - ඈතක සගවා තුන්සිත
    දෑස හොරෙන් ඈත‍ සොයනවා..
    අදුර මැදින් එන්න සදලියේ...

    දේදුනු සායම - දෑස‍ බොඳ කල
    මාලති යායක හැලිලා...
    මාලති යායක හැලිලා...
    සීතල හිම කදු යාය පිය මැන
    දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා
    දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා...


    උබ මොකෝ :P අර කෙල්ලට මැසේජ් එකක්වත් දැමේ නැතෑ :rolleyes:

    :(:(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි නං රෑට කාලත් ඉවරයි :yes: මැස්ස තාම කෑම දුන්නේ නැද්ද කට්ටියට

    හෑ මිනිහෝ මේක රෙස්ටුරන්ට් එකක් කියල හිතුවද කෑමත් දෙන්ඩ :angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෑ මිනිහෝ මේක රෙස්ටුරන්ට් එකක් කියල හිතුවද කෑමත් දෙන්ඩ :angry::angry:
    ඇයි මම ඉන්න කාලේ බුෆේ දාල දුන්නා මතක නැද්ද :angry: දෙපාර දෙපාර බෙදාගෙන කෑවා මතක නැද්ද :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඇයි මම ඉන්න කාලේ බුෆේ දාල දුන්නා මතක නැද්ද :angry: දෙපාර දෙපාර බෙදාගෙන කෑවා මතක නැද්ද :baffled:

    :shocked:uba heenayakwath dakkada? Paan kaalai samboleyine dunne.ekath sathiyak withara paranai paan eka