~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිධාන කතාව පිලිස් :P

    උපුල් කැම්පස් යන කාලේ බෝඩිම ළඟ කඩේකින්ලු හැමදාම කන්නේ
    හේතුව කඩේ ලස්සන නංගි කෙනෙක් ඉන්නවලු.
    ඉතින් උපුල්ට විශේෂ සැලකිලිලු කඩේට ගියාම.
    පොලොස් එහෙම වැඩිපුර බෙදල දෙනවලු.
    ඉතින් උපුලත් හැමදාම ගැට පොලොස් කන්ඩ කඩේට රින්ගනවලු
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :shocked::shocked:
    mun mekada me allagena tyenne :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපුල් කැම්පස් යන කාලේ බෝඩිම ළඟ කඩේකින්ලු හැමදාම කන්නේ
    හේතුව කඩේ ලස්සන නංගි කෙනෙක් ඉන්නවලු.
    ඉතින් උපුල්ට විශේෂ සැලකිලිලු කඩේට ගියාම.
    පොලොස් එහෙම වැඩිපුර බෙදල දෙනවලු.
    ඉතින් උපුලත් හැමදාම ගැට පොලොස් කන්ඩ කඩේට රින්ගනවලු
    ගැට පොලොස් කන්නද පොලොස් ගැට බලන්නද දන්නේ නෑ :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow mame kessath thiyenawa. baye ba

    ඉන්ටව්වී යනකොට ෆයිල් එක පිළිවෙලට හදාගෙන පලයන්.
    සහතික ෆයිල් එක ඉල්ලනකම් ඔඩොක්කුවෙ තියාගෙන හිටපන්. මේසේ උඩ තියන්න එප.
    අත මේසෙ උඩ තියාගෙන ඉන්නත් එප.
    පහුගිය කාලේ මොකද කලේ කිව්වොත් ජොබ් හෙව්ව නොකියා මොනාහරි හොඳ පොයින්ට්ස් ටිකක් වැටෙන වැඩ ටිකක් කියපන්.