kumara mame,ara hand bill ehema gahana paper eka mokakda? Shine ekata hitina.eka kolayak print ekata kiyak yaida?
ෂයින් එකට එන්නේ ග්ලොස් ආර්ට් පේපර් එක..
එක කොළයක් ගහන්න රු. 60-100 ත් අතර ගාණක් යනවා තනි පැත්ත..
දෙපැත්ත ගහන්න 90-150 අතර ගානක් යනවා..
(කලර් ලේසර් ප්රින්ට්)


apu dawasa hari na.train eke senaga wadiy.langa seat ekak set une na.

ehema karagaththa nam hari
