~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජෙක් වුනාම මාරු කරන්ඩ එපැයි:rolleyes:

    තාම රජ වෙලා නැහැනෙ බන්.. මම තාම කුමාරයා.. ඉතින් කුමාරයට ඒ පැත්තට යන්නවත් අවසර නැහැ... හිටපන්කො රජ වෙනකල්..ලෝක වාර්තාවක් තියෙනවා..:baffled::baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    තාම රජ වෙලා නැහැනෙ බන්.. මම තාම කුමාරයා.. ඉතින් කුමාරයට ඒ පැත්තට යන්නවත් අවසර නැහැ... හිටපන්කො රජ වෙනකල්..ලෝක වාර්තාවක් තියෙනවා..:baffled::baffled::baffled:

    :lol:kumaraya kale karapu nathi wada wayasata gihin raja wela korai kiyala thamai baya
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම රජ වෙලා නැහැනෙ බන්.. මම තාම කුමාරයා.. ඉතින් කුමාරයට ඒ පැත්තට යන්නවත් අවසර නැහැ... හිටපන්කො රජ වෙනකල්..ලෝක වාර්තාවක් තියෙනවා..:baffled::baffled::baffled:
    රජ වෙන්න බැරි වෙයි නේද :oo: 456 වෙනි කුමාරයා නෙ :baffled: ඉතුරු කුමාරයෝ 455 ම මරල දැම්මනං හරි :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොන්ඩ කිරිල්ලියේ
    කවුද නුඹේ ප්‍රේමවන්තයා.....
    කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බඳිනවාද කො
    න්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:kumaraya kale karapu nathi wada wayasata gihin raja wela korai kiyala thamai baya

    මම කිව්වෙ රජ වාසයේ නීත්‍යානුකූල වැඩ වලට තමයි තාම අවසර නැත්තේ.
    හැබැයි රජ වාසලෙන් පිට අපේ කෙළි ගැන දනී රටේ බවලත් උදවිය..:lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජ වෙන්න බැරි වෙයි නේද :oo: 456 වෙනි කුමාරයා නෙ :baffled: ඉතුරු කුමාරයෝ 455 ම මරල දැම්මනං හරි :yes:

    :rolleyes::rolleyes::rolleyes: මගේ ප්ලෑන් එක ඒක තමයි..
    උඹලට කවද හරි 456 වෙනි කුමාර රජ තුමා රජ උනා කියල අහන්න ලැබෙයි..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රජ වෙන්න බැරි වෙයි නේද :oo: 456 වෙනි කුමාරයා නෙ :baffled: ඉතුරු කුමාරයෝ 455 ම මරල දැම්මනං හරි :yes:

    :lol::lol::lol::lol:
    ඕනෙනම් ඒ කුමාරයින්ගේ බිසෝවරු ගැන මම බලාගන්නම්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rolleyes::rolleyes::rolleyes: මගේ ප්ලෑන් එක ඒක තමයි..
    උඹලට කවද හරි 456 වෙනි කුමාර රජ තුමා රජ උනා කියල අහන්න ලැබෙයි..

    අපි මැරෙන්ඩ කලින් ඒ වාසනාව උදා වේවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes::rolleyes::rolleyes: මගේ ප්ලෑන් එක ඒක තමයි..
    උඹලට කවද හරි 456 වෙනි කුමාර රජ තුමා රජ උනා කියල අහන්න ලැබෙයි..
    හම්මෝ 455දෙනෙක් මරල එතකොට නාකි වෙලා ඉඳීවි :P රජ කරන්න වෙන්නේ ලෙඩ ඇඳේ ඉඳන් තමා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොන්ඩ කිරිල්ලියේ
    කවුද නුඹේ ප්‍රේමවන්තයා.....
    කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බඳිනවාද කො
    න්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා

    :rolleyes: