එකෙන්ම එකෙන්ම.කොලෙස්ටරෝල් කිසිවක් නෑ![]()

මාත් එක්ක එකෙක් හිටියා ටිකක් විතර මහත ඩෑල් එකක්. 1st year එකේ කැම්පස් එද්දි ඌ ඇන්දේ ඉන 34 කලිසම්. out වෙනකොට ඒක 31ට බැහැලා.

එකෙන්ම එකෙන්ම.කොලෙස්ටරෝල් කිසිවක් නෑ![]()




නෑවා නෑමනක්. සපත්තු ඉවරයි ගද ගහනවනෙ ඊලගට![]()
ඔන්න ඔය 50 බත් එක කන්න තමයි මිත්රවරුණි අපේ මේ සහෝදරයා අවුරුදු 13ක් අරගල කරලා කැම්පස් ගියේ.![]()

ඔය අර අහස පේන ඉඳිආප්ප නේදඒව 4,5 ගුනය්ක් කන්ඩ පුලුවන්
ලැජ්ජ නැතිව අහනවානෙ ඇද්ද කියල
ඕව නං පනහක් වත් කන්න වෙයි බඩ පිරෙන්න.goda aulak ne mta nmකිරිබත් කෑල්ල කීයෆ්හ. කිරිබත් රහද. නිකන් වතුර දාල උයපුවාද.
ගොඩ යටද

goda aulak ne mta nm
araka hodi dala chora kale nethnm![]()
300 ට තව පහයි..
පහක් නමත් එක්ක දීපු එකාට පොලියත් එක්ක 23 ක් දෙනවා...
හොද වාසි ගණුදෙනුවක්..
කව්ද ඉදිරිපත් වෙන්නේ ?![]()
ඉඳිආප්ප 15ක් කාල ඇද්ද ඔය අලි බඩගෙඩියට![]()

mata langadi dunnda dannne nea. aako aako


ඉඳි ආප්ප කාපු කාලයක් මතක නෑ
idi appa 10 thama mage gana udeta.
හැමදාම බත්
ඉඳි ආප්ප කාපු කාලයක් මතක නෑහැමදාම බත්
![]()




එකෙන්ම එකෙන්ම.
මාත් එක්ක එකෙක් හිටියා ටිකක් විතර මහත ඩෑල් එකක්. 1st year එකේ කැම්පස් එද්දි ඌ ඇන්දේ ඉන 34 කලිසම්. out වෙනකොට ඒක 31ට බැහැලා.![]()
