~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අලුතින් බිහිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    reata keweth nea ban. biscuit wath kanawa:dull:

    රෑට වෙන එකෙක්ගේ කොත්තුවක් කෑව. මම ගෙනාපු සකුරා එකේ බත් එක කෑව. කොත්තුව කාපු ගැම්ම නැතිවුනා බත් එක කද්දි:(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රෑට වෙන එකෙක්ගේ කොත්තුවක් කෑව. මම ගෙනාපු සකුරා එකේ බත් එක කෑව. කොත්තුව කාපු ගැම්ම නැතිවුනා බත් එක කද්දි:(


    :nerd:
    ජෑම් පාන් කාල නිදියන්ඩ තියෙන්නේ


    ko :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමනම් පාන් එකක් ළඟ තියාගෙනමයි ඉන්නේ හවසට කන්ඩ
    නයිට් කඩයක්වත් නැද්ද ලඟපාත


    kammali ban dan yanna. kada tye fried rice ekak kottuwak unath kanna mata mataka widiyata