නෑ. බොඩිමේ උන් එක්ක.
පල්සර් ක්ලබ් එකේ අය මාව දන්නෙ නෑනෙ. අනික බයික් එකකුත් නෑනෙ![]()
Phone help එකක් දියන්කෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1823484
katada?
lenovo walata kemathi nadda?

මට මල් කඩන්න පෝන් එකක් දෙයියෝ..
බඩු ගැන අවබෝදයක් නෑ බං.
මට මල් කඩන්න පෝන් එකක් දෙයියෝ..
බඩු ගැන අවබෝදයක් නෑ බං.
මම sony එකෙන් පස්සේ හොයල හොයලා ගත්තේ හුවවේ gr5 2017 aka honor 6x එක අප්‍රේල් වල. අතේ තිබ්බ ගානට ගත්තේ. ටිකක් heavy user කෙනෙක් මන්. wcc2 ගහනවා. ඒක ටිකක් ලොකු game එකක්. උදේට youtube පැයක් වගේ බලනවා office එනකන්, නැත්නම් game එක ගහනවා. රත් වෙන්නේනම් නෑ පොඩ්ඩක්වත්. තාම slow , lag වෙලානම් නෑ. දවස් 1.5 ක් දෙකක් sure battery තියෙනවා. sot 5-6 වගේ. හොදම phone එක නෙවේ හැබැයි තාම අවුලක් උනේනම් නෑ. හැබැයි මගේ අතින් phone damage වෙන්නේ නෑ ලේසියෙන්. වැටෙන්නෙම නැති තරම්. ඒ නිසා build quality එක මම බැලුවේ නෑ.
gr5 එකේ 4gb , 64gb එකකුත් එනවා.
මොකක් ගත්තත් review කියවල ගන්න. flipkart , gsmarena බලන්න. user review ගොඩක් තියෙනවා ඒ site දෙකේ. nexus 5x එක හොදයි, පරණයි. හැබැයි android O ඇවිල්ලත් ඉවරයි. update එනවා පට පට ගාලා. අපේ office එකේ එකෙක් ලග තියෙනවා. හැබැයි සමහරුන්ට boot-loop ඇවිල්ලා තියෙනවා. නොකිය ගැන එච්චර පැහැදීමක් නෑ. review වල දැක්කා software අවුල් තියෙනවලු. hardware හොද ඇති.
Nokia vanilla android series එක අවුලක් නෑලු මචං. එකම අවුල Chipset එක පවර් අඩු එකක් දාලා තියෙන්නේ. ගන්න එකක් Dual SIM ඕනා මට මචං.
nokia 6 එකේ heat වෙන සීන් එක battery මදි සීන් එකයි දැක්කා. පොඩ්ඩක් හොයපන් . 5 star vs 1 star වැඩි නේ බන් 50% https://www.amazon.in/Nokia-6-Matte...s/B072LNVPMN/ref=dpx_acr_txt?showViewpoints=1

nokia 6 එකේ heat වෙන සීන් එක battery මදි සීන් එකයි දැක්කා. පොඩ්ඩක් හොයපන් . 5 star vs 1 star වැඩි නේ බන් 50% https://www.amazon.in/Nokia-6-Matte...s/B072LNVPMN/ref=dpx_acr_txt?showViewpoints=1
මම sony එකෙන් පස්සේ හොයල හොයලා ගත්තේ හුවවේ gr5 2017 aka honor 6x එක අප්‍රේල් වල. අතේ තිබ්බ ගානට ගත්තේ. ටිකක් heavy user කෙනෙක් මන්. wcc2 ගහනවා. ඒක ටිකක් ලොකු game එකක්. උදේට youtube පැයක් වගේ බලනවා office එනකන්, නැත්නම් game එක ගහනවා. රත් වෙන්නේනම් නෑ පොඩ්ඩක්වත්. තාම slow , lag වෙලානම් නෑ. දවස් 1.5 ක් දෙකක් sure battery තියෙනවා. sot 5-6 වගේ. හොදම phone එක නෙවේ හැබැයි තාම අවුලක් උනේනම් නෑ. හැබැයි මගේ අතින් phone damage වෙන්නේ නෑ ලේසියෙන්. වැටෙන්නෙම නැති තරම්. ඒ නිසා build quality එක මම බැලුවේ නෑ.
gr5 එකේ 4gb , 64gb එකකුත් එනවා.
මොකක් ගත්තත් review කියවල ගන්න. flipkart , gsmarena බලන්න. user review ගොඩක් තියෙනවා ඒ site දෙකේ. nexus 5x එක හොදයි, පරණයි. හැබැයි android O ඇවිල්ලත් ඉවරයි. update එනවා පට පට ගාලා. අපේ office එකේ එකෙක් ලග තියෙනවා. හැබැයි සමහරුන්ට boot-loop ඇවිල්ලා තියෙනවා. නොකිය ගැන එච්චර පැහැදීමක් නෑ. review වල දැක්කා software අවුල් තියෙනවලු. hardware හොද ඇති.
dan sonz ewa awlda?

, බෙසල්ස් සයිස් වැඩී, https://www.flipkart.com/mi-a1-black-64-gb/p/itmexnsrtzhbbneg
mama baluwe phonearena, gsmarena reviews. meka miss una ne.
dan sonz ewa awlda?
review tika dakkama epa una![]()