~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    manual wala gear control kalekine.
    anika owaye OD button ekakuth nathuwa athi neda?

    D තියෙනවානෙ. ඒක නැතිව යන්නෙ කොහොමද. මොකද්ද o කියන්නෙ:nerd:

    මැනුවල් මොඩ් එකක් තියෙනවා. ඒක එච්ව්හර හොද නෑ. එපා වෙනවා මාරු කරන්ඩ ගියර්:eek:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ කඳ
    ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ ගඳ
    කටුස්සියේ.....
    අමතක නොවේ.. ලස්සන රුවේ..
    නැට්ට ඉස්සුවේ

    හුදෙක් උපහාසයක් පමණි.


    දිගු දෑස දුටුවාම..
    හැඟෙනවා පෙර සේම...
    උන්නු හැටි මගේ ගාව...
    කටුසුදෝ අමතකද...:dull::oo:

    හදිස්සියේ හනි හනිකට පය තබනා
    කටුස්සියේ නුඹ සිටිනා තැන කොතනා


    ලස්සන ලස්සන මගෙ ආදරීයේ...
    හෝ හෝ
    මෙච්චර ලස්සන ඔයා නැතුව බෑනේ...
    ඔයා මගේ ආදරීයේ..//
    මුදු අවිහිංසකාවී
    මගෙ මනලෝල කටුසී...
    ආදරියේ..
    රූබරියේ කෝ ඔබ මුදු පෙම් හසරැල්

    රත්තරන් කටුස් අපේ රත්තරන් කටුස්
    ඔබයි දිවිය අර්ථවත් කළේ…
    ගියදා පටන් පැනල දේවාලයෙන්
    සන්තෝෂයක් නෑ සිතේ…

    කොහොම තිබුන දේවාලයක්ද මේ මගෙ වැඩ හින්ද විනාශ වුනේ :(
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඔබ එන්න...
    ඔබ ඇවිත් යන්න එන්න...
    පරාලේ උඩ නෑ...
    හිත සෝදුක් බෝමා...
    නන් පාටින් දිස් වෙන බෝ..දිලිමා...
    ආදරේ දැනුනා... ඉන්නේ කොහොමා...
    මගේ කටුසුදුට... මම ආදරෙයි..
    මගේ කටුසුදුට... මම ආදරෙයි..

    ඔබ එන්න...
    ඔබ ඇවිත් යන්න එන්න...

    :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හම්මෝ බ්‍රේක් ගැන කියනවානම්. කටුගස්තොට ගිහිල්ල එද්දි කන්ද බහිද්දි බ්‍රේක් ගහලම එපා වුනා:sorry:

    ඇල්ටො ඔටෝ ගියර් එකක්. කිරිඅත්තගේ. අපේ එකවගේ නෙමේ මේකෙ. කන්ට්‍රෝල් එකක් නෑ. ඔහේ ගියර් මාරු වෙනව:eek:

    triptonic gear neweida thiyenne?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහොම තිබුන දේවාලයක්ද මේ මගෙ වැඩ හින්ද විනාශ වුනේ :(

    triptonic gear neweida thiyenne?

    මට තමා ඔය ටිප්ට්‍රොනික් සීන් එක තේරෙන්නෙ නෑ. මේකෙ ගියර් එකක්මාරු කලාම ආය මැද්දට ගන්ඩ ඕන ලිවර් එක. පස්සට ගත්තාම අප්ශිෆ්ට් කරන්ඩ ආපුහ මැදට ගන්ඩ ඕන.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මට තමා ඔය ටිප්ට්‍රොනික් සීන් එක තේරෙන්නෙ නෑ. මේකෙ ගියර් එකක්මාරු කලාම ආය මැද්දට ගන්ඩ ඕන ලිවර් එක. පස්සට ගත්තාම අප්ශිෆ්ට් කරන්ඩ ආපුහ මැදට ගන්ඩ ඕන.

    poddak oka pedala balapan.brake karala nawathunama automatically 1st ekata watenawa neda? Upshift karagannane thiyenne:oo:oke nathnam ethanama thiyenawada meddata ennathuwa?
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ හින්දා උබට අම්ම කෙල්ලෙක් හොයලා දෙකල් කෙල්ලෙක් සෙට් වෙන්ඩ එපා:rofl::P

    :baffled:hathurektawath ohoma prarthana karanawada yako. Me langadi kiwwa kellek hoyala dena ekatath mahansi wenna be kiyala.:)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    D තියෙනවානෙ. ඒක නැතිව යන්නෙ කොහොමද. මොකද්ද o කියන්නෙ:nerd:

    මැනුවල් මොඩ් එකක් තියෙනවා. ඒක එච්ව්හර හොද නෑ. එපා වෙනවා මාරු කරන්ඩ ගියර්:eek:

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    poddak oka pedala balapan.brake karala nawathunama automatically 1st ekata watenawa neda? Upshift karagannane thiyenne:oo:oke nathnam ethanama thiyenawada meddata ennathuwa?


    මැද්දට ගන්ඩ ඕන මම ඒකෙන් පදිනවා දැකලා තියෙනවා, ඩවුන් ශිෆ්ට් කරන්ඩ පුලුවන්, ඕනවට වටා වේගෙ අඩු වුනාම ඒ ඒ ගියර් වල ඔටෝමැටිකලි ඩවුන්ශිෆ්ට් වෙනවා