~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගෝනි උරයක් ගනින් ඕවට සල්ලි නාස්ති නොකර :yes:

    ඒක තමයි
    ඔන්න කෙල්ලෙක්වත් පස්සෙන් එනවනම් කමක් නෑ
    මේක මේ බෑග් එකක් ඇවිත් මොනවා කරන්ඩද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි
    ඔන්න කෙල්ලෙක්වත් පස්සෙන් එනවනම් කමක් නෑ
    මේක මේ බෑග් එකක් ඇවිත් මොනවා කරන්ඩද
    හදිස්සියට නැගල යන්න වගේ පුළුවන් නං හොඳයි :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled:ඕන් මම ඇහුවා ඈ උපුල් මාමෙ:baffled:
    ඇයි උපුල්ගේ අත්දෙකට මක් වෙලාද ටයිප් කරන්න බැරිද :baffled: මම කීව වැඩිය අත පාවිච්චි කරන්න එපා කියල ඇහුවේ නෑ නෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි උපුල්ගේ අත්දෙකට මක් වෙලාද ටයිප් කරන්න බැරිද :baffled: මම කීව වැඩිය අත පාවිච්චි කරන්න එපා කියල ඇහුවේ නෑ නෙ.

    ඊයෙ රෙදි හෝදලා අමාරු වෙලාලු:baffled:
     
    • Like
    Reactions: Ithika mithika