~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නඩත්තු ගෙවනවට අමතරව රෙදි හෝදන වැඩත් කරන්න කියල උසාවියෙන් කියල ඇති එහෙනං :baffled:

    කෝ ඇත්තට මාම. බිත්තර රයිස් එකක් දානකල් බලන් ඉන්න්නවාද:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ ඇත්තට මාම. බිත්තර රයිස් එකක් දානකල් බලන් ඉන්න්නවාද:baffled:
    බිත්තර කාල කොලෙස්ටරෝල් ද මොකද්ද එක වැඩිවෙලා තමා මනුස්සය මැරෙන්නේ කවදාහරි :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලා වැලපෙමු නෙලා ගනු බැරි හන්තාන සිහිනේ
    දරා නෙත් අග දොවා සිත් මල
    ගොතනු මැන ලදුනේ
    සන්සාර සිහිනේ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar559392_21.gif
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බලා වැලපෙමු නෙලා ගනු බැරි හන්තාන සිහිනේ
    දරා නෙත් අග දොවා සිත් මල
    ගොතනු මැන ලදුනේ
    සන්සාර සිහිනේ

    මේ නගරය මා ඔබ මුන ගැසුනු නගර්‍යයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

    :rolleyes::love::baffled: