ඔන්න ළමයි දැන් රෙප් වටේ යන්නයි යන්නේ.. කෝ කෝ කට්ටිය පාත්තරේ දික් කරගෙන ඉන්නකෝ බලන්න.![]()

Hi meyala. Kohomada oyalata? Weekend eke Naruto baluwa ellila. Dan nikan mokakda mokakda wage.![]()
mala jarawa

මමත් අවුරුදු ගානක් ප්රතික්ෂේප කරපු, බලන බලන එකාව වත් ආශ්රය නොකරපු tv series එකක්. නමුත් Narutoගේ මහන්සිය දැක්කහම බලන්න ආස හිතෙනවා මචං. ඌ බොක්කෙන්ම මහන්සි වෙනවා දෙයක් achieve කරගන්න. නැත්නම් මට ඔය fantasy කතා පෙන්නන්න බෑ. බොරු බයිලා.
mokakda ban naruto kiyanne? cartoon ekakda?
Japanese Anime Cartoon ekak machan. Taste eka wenas. Ordinary cartoon wage newei. Anime walata asa ayata thamai meka allala yanne.