~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනුන්ගේ කෙල්ලෝ ගැන හොයන්නේ නැතුව තමන්ගේ කෙල්ල ගැන බලපන් මිනිහෝ
    ah a kella hondin athi.:D
    දැන් ඔය ගෙනාපු තෙල් ගහන්න එකෙක්වත් නැතිවෙයි ඔක්කගේම ටෑන්ක් ෆුල් නෙ :D
    :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ඔය ගෙනාපු තෙල් ගහන්න එකෙක්වත් නැතිවෙයි ඔක්කගේම ටෑන්ක් ෆුල් නෙ :D


    දුවන්නේ නති වාහන බන් ෆුල් ටෑන්ක්...
    දුවන එවුන්ට පොඩ්ඩයිනේ ගහන්නේ... උන් ෆුල් ටැන්ක් කරපුවා ඉවරවෙනවා ආයේ ගහන්න පෝලිමේ...

    සදාකාලිකවම තෙල් නෑ හිතල දුවන්නේ නැති අය ෆුල් ටෑන්ක්...
    අදත් තෙල් බව්සර් එනවා. කට්ටිය පෝලිමේ ඉන්නව.
    හෙට උදෙත් බව්සර් යයි.
    හරිම ආත්මාර්ථකාමී කමක් තියෙන්නේ බන් අපිට:D