~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අයවැය... කාර් වල ගණන් අඩු කරන කතන්දරයක් වටේ ගොතල ලස්සනට ලිස්සල ගිය අයවැයක්.. අඩු වෙච්ච අහවල් එකකුත් නැහැ බලන් යද්දි.

    wagon r eka nam adu wela. 27ta 2017 eka ganna puluwan
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න දුන්නා අත .. දෙන්නකෝ ඔය හිත :love:

    දුන් දේ සුවදයිලු.. ඒත් රෙප් දෙන්නට බැරිලු...
    You must spread some Reputation around before giving it to LazyLizard again.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අයවැය... කාර් වල ගණන් අඩු කරන කතන්දරයක් වටේ ගොතල ලස්සනට ලිස්සල ගිය අයවැයක්.. අඩු වෙච්ච අහවල් එකකුත් නැහැ බලන් යද්දි.


    car ganan adu une nadda?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    isella ganna hithana phone eka thoranna. ganna thanak kiyannam ita passe

    ha.itin. ehema kiyamau :lol:

    monawada appa.... mechchra kal gihillath thaama na

    na na, bima kadenne :lol:


    me deken ekak thama ganna ine. samsung s8+ hari apple 8+ ekak hari. ape nangige pore apple ekak ganna kiyala. eyalata selfie gahanna. samsung eken gahana selfie lassana nane. nattam ekata thama man mulin kamathi une. mata me slow wena phone epa wela. kattiya kiyanwane kochchara kiwat samsung slow kiyala. anika eka bima watey kiyala bayay. enisa hithgana ba. habby mokut wachanayak den nane. eya kiwanam hari. :(:(