කප්රුක එකෙන් කේක් ඕඩර් කරලා තියනවද

danna kenek meeta awurudu 3 kata kalin birthday ekakata cake yawala thibuna.
gallamaya eka kiyala balaporottu unada danne nea math eyata ewai kiyala
කප්රුක එකෙන් කේක් ඕඩර් කරලා තියනවද
කේක් එකක් ඕඩර් කරලා යැවුවා
ෆොටෝ එකේ තිබ්බ එකයි ඇත්ත එකයි දැක්කම බඩ දඟලනවා

ගන්න එපා. Bad reviews ගොඩයි. වෙලාවට බඩු හම්බුනෙත් නෑ කියලා දාලා තියෙනවා. ඔය ලස්සන flora වගේ එව්වල කේක් ඇති
අපෝ මැට්ටා. ඔටු ගූ කාලද ඕර්ඩර් කලේ.![]()
කප්රුකට බැනල වැඩක් නෑ බන්
ෆැබ් එකේ කේක් එකක් ඕඩර් කෙරුවේ
කප්රුකෙන් කරන්නේ අරන් ගිහින් දෙන එක විතරනේ
කප්රුකට බැනල වැඩක් නෑ බන්
ෆැබ් එකේ කේක් එකක් ඕඩර් කෙරුවේ
කප්රුකෙන් කරන්නේ අරන් ගිහින් දෙන එක විතරනේ

උන් තමා ඕර්ඩර් ගූ කරන්නේ.
අපෝ ආයෙනම් ඔය මගුලෙන් ඕඩර් කරන්නේ නෑ

transport nam killer karala dei.petrol wiyadama dila address eka dunna nam.hebei gf ta yawanawa nam ehema be
mata salli dunnanam lassana cake ekak pronto eken yawanawane.
un cake yawanawada danne nea habai

mata salli dunnanam lassana cake ekak pronto eken yawanawane.
un cake yawanawada danne nea habai


