~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකට ඉමූ
    සැරයටියෙන් අපි සමුගන්නාදා
    ඒ ගමනත් අපි එකට යමු

    ජීවන මං පෙත මලින් සැදී ගීය
    යුගයක නොව ඔබ හමු වූයේ
    කටු කොහොලින් පිරි කලල් වියේ මා
    තනිව මියෙද්දිය හමුවූයේ

    මින් මතු මංපෙත මලින් සදන්නෙමි
    ළතැවුල් සෝ ගී නෑසෙන සේ
    පමනක් නොව මේ සංසාරේ
    උපදින වුව මතු සංසාරේ

    මතු සංසාරේ මා හුරුබුහුටිව
    පෙම් කරන කල එලඹෙනදා
    කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
    පතනෙමි සසරින් නික්මෙනදා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :love:
    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකට ඉමූ
    සැරයටියෙන් අපි සමුගන්නාදා
    ඒ ගමනත් අපි එකට යමු

    ජීවන මං පෙත මලින් සැදී ගීය
    යුගයක නොව ඔබ හමු වූයේ
    කටු කොහොලින් පිරි කලල් වියේ මා
    තනිව මියෙද්දිය හමුවූයේ

    මින් මතු මංපෙත මලින් සදන්නෙමි
    ළතැවුල් සෝ ගී නෑසෙන සේ
    පමනක් නොව මේ සංසාරේ
    උපදින වුව මතු සංසාරේ

    මතු සංසාරේ මා හුරුබුහුටිව
    පෙම් කරන කල එලඹෙනදා
    කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
    පතනෙමි සසරින් නික්මෙනදා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    mol gahata ingreesiyen kiyanne mokakda saho :rolleyes:

    මෝල් ට්‍රී

    ඕකට ඉන්ග්‍රිසි වචනයක් නෑ.මෝල් ගහ කියලම තමයි කියන්න වෙන්නේ.මොකද මෝල් ගහ කියන එක සුද්දගේ සංස්කෘතියේ නැති නිසා ඒකට වචනයක් නෑ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උපන් බිමට කිසිදා ගරහන්න එපා
    උපන් බිමට කිසිදා ගරහන්න එපා
    දෙමාපියන් අමතක කරලන්න එපා
    සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
    ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා

    වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ...
    පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ...
    ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ
    මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ

    අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ...
    මවක් ලෙසට කරුණා ගුණය පතුරුවන්නේ
    පොරෝ තලේ ටැක්ටරේ යොමා බිම හෙලන්නේ
    මවක් ලෙසන් සැලකූ ගසයි සිතාපන්නේ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෝල් ට්‍රී

    ඕකට ඉන්ග්‍රිසි වචනයක් නෑ.මෝල් ගහ කියලම තමයි කියන්න වෙන්නේ.මොකද මෝල් ගහ කියන එක සුද්දගේ සංස්කෘතියේ නැති නිසා ඒකට වචනයක් නෑ

    pestle.jpg


    :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය මෝල් ගහ නෙවෙයිනේ?

    ඒකත් ඇත්ත.ඔය අර විට කොටන්න ගන්න එකද මන්දා

    සුද්දෝ ඔහොම ලොකු මෝල්ගස් වලින් කොටන්නේ නෑ බන්
    උන් අපි වගේ මිරිස් පිටි කොටන්නේ නෑනේ