ඔබ අසා සිටීනම්
මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තියන
ආදරේ තරම්
Sihina Lowak
Dutuwa
Mathakai..
Sihina Lowin
Awaa Mathakai..
ඔබ අසා සිටීනම්
මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තියන
ආදරේ තරම්
haane sindu kiyanawa
Enna malli ennahaane sindu kiyanawa
Sihina Lowak
Dutuwa
Mathakai..
Sihina Lowin
Awaa Mathakai..
මන්දාරම් අඳුර මැදින්
සීතල වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම්
ඔබ සිටියා නම්...............
සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ
ඔය අයියත් සින්දුවක් කියන්ඩ ඉතින්![]()
නුඹේ සුවඳ පිරුනු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී ගියේ
මට නපුරුවුනේ ඇයි දයාවියේ
මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ
Hawasaka ma..
numba deka man
mula wee
Niruthaka
kathare thaniwu
da…
Thani tharuwak
niweradi paara
keewa
Katharin ena
maga mata keewa
Hawasaka Ma…
pinna pipena ra yame ennado soya
kekulu pipene sanda pane sitido oya...
වෙරල කොනක හිද බලා හිදින්නේමී
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිද
වෙන්වන්ට මුනගැසෙමු ...


සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතුපුල්
නෙත නුලුපුල් වත රතුපුල්
කොඳ කැකුළු සිනහ මල්
epa thawath oba ma rawatannata
supem suwadak aran
වෙරල කොනක හිද බලා හිදින්නේමී
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිද
වෙන්වන්ට මුනගැසෙමු ...
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියුවත් නෑ සවන් යොමු කලේ
වෙදනා පිරීලොවක් ඔබයි බිහි කලේ