ආවා ආවා.. එලකිරි සමගින් කුමාර456 ආවා...
ada cake genawa kiwwa neda?
stress release peththak deepalla

ආවා ආවා කිව්වේ. . යාපනේ ගේම් දෙන්නේ උබලා නේ? % ලාච්චුවේ දාගන්න ලැස්තිවෙලා ඉදපන්. .![]()



එහාටත් නිව්ස් එක යන්න ඇති කුක්කාගේ #ට ඇදුම් වලට උන අවුල ගැන ..එහෙන් අඩුවට එක්පොර්ට් කරලා දෙන්නවත් හදනවා ඇති![]()

මු උඩුබුරන එක මාසයක් අහන්න වෙනවාදෙසැම්බර් මේකෙන් අයින් වෙලා ඉන්න ඕනා
![]()

කස්ටියටම සුභම සුභ උදෑසනක් !!මේකට වෙනදට එන මහත්ම මහත්මීන් සත්තු අද නැති නිසා මමම උදේ ප්රාර්ථනාව කලා ,අද ත්රෙඩ් එක වේගයෙන් ගමන් කරයි කියලා මට නිකමට වගේ හිතෙනවා![]()
den gedara Yana gamanඋඹ එහෙමද කරන්නේ![]()


Mas diyawennama stress awilla tyenna athi![]()


