~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කතා කරෙවත් නෑ .අර කළු කැත පැන්ඩා ආවම අපිව මතක නෑනේ :frown:මන් මේ හැමෝගෙම වෝල් බලන ගමන් .කුක්කගෙන් හෂිනි කෙල්ලෙක් ඉන්නවදත් අහලා :rofl:

    :dull::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ නැති නිසා පිං කැටේ සල්ලි තිබුනා.ඒකෙන් කන්න බොන්න ගෙනාවා
    මම නැති ටිකට හත් අට දෙනෙක්ට කන්න සල්ලි එකතුවෙලාද :baffled: මම ඉන්නකොට මෙච්චර නෑ නෙ :oo:

    මට පේන්නේ මටත් හොරෙන් වෙන එකෙක් පින් කැටේට ගේම දෙනවද කොහෙද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නැති ටිකට හත් අට දෙනෙක්ට කන්න සල්ලි එකතුවෙලාද :baffled: මම ඉන්නකොට මෙච්චර නෑ නෙ :oo:

    මට පේන්නේ මටත් හොරෙන් වෙන එකෙක් පින් කැටේට ගේම දෙනවද කොහෙද

    උඹ ඉන්නකොට ඒක කොහේ පිරෙන්නද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම නැති ටිකට හත් අට දෙනෙක්ට කන්න සල්ලි එකතුවෙලාද :baffled: මම ඉන්නකොට මෙච්චර නෑ නෙ :oo:

    මට පේන්නේ මටත් හොරෙන් වෙන එකෙක් පින් කැටේට ගේම දෙනවද කොහෙද

    uba ithin minissungen balen salli ube sakkuwata daganna ekane karanne
    pin kateta enne na salli