~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාලුව වී..ඊ.... අද මගේ...ඒ... යේ...යේ... :shocked:

    හඩවන් නෑ නෑ... ඈ.... ජීවිතේ... :angry:

    ඔබ දන්නෑ .. :no: අද මා ඔබේ නමින්... :sorry: තනි වෙන්නෑ .. :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පාලුව වී..ඊ.... අද මගේ...ඒ... යේ...යේ... :shocked:

    හඩවන් නෑ නෑ... ඈ.... ජීවිතේ... :angry:

    ඔබ දන්නෑ .. :no: අද මා ඔබේ නමින්... :sorry: තනි වෙන්නෑ .. :no:

    ඕයි මොකද බෙරිහන් දෙන්නේ
    හීනෙන් දොඩවනවද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සී පද කියනවා :baffled: මේවට කියන්නේ මුර කවි කියල. සිකුරුටිල තමා මේවා කියන්නේ රෑ ඩියුටි කරද්දී

    මම දැක්කේ ඇස් දෙකත් වහගෙන නැට්ටත් කෙලින් කරගෙන හීනෙන් කියෝනව වගේනේ
    මමනම් ජන්ගල් ෆිල්ම් එක බලනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම දැක්කේ ඇස් දෙකත් වහගෙන නැට්ටත් කෙලින් කරගෙන හීනෙන් කියෝනව වගේනේ
    මමනම් ජන්ගල් ෆිල්ම් එක බලනවා
    ජන්ගල් හොඳයිද :baffled: කැලේ ඇතුලේ උනාට අර ප්‍රෙඩේටර් වගේ තියෙන්න ඕනේ නැත්තන් වැඩක් නෑ :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජන්ගල් හොඳයිද :baffled: කැලේ ඇතුලේ උනාට අර ප්‍රෙඩේටර් වගේ තියෙන්න ඕනේ නැත්තන් වැඩක් නෑ :baffled:

    අවුලක් නෑ
    කැලේ අතරමන් වෙන සීන් එකක් තියෙන්නේ
    පොඩි අප්පිරිය කෑලි දෙක තුනකුත් තියනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ බලන්ඩකෝ මෙයාගේ ඇඹරිල්ල :P අනේ ලැජ්ජාවට මූනත් රතු වෙලා කෝ කෝ බලන්ඩ හිනාව අම්මේ දත් තිස්දෙකම පේනවා :rofl:

    32ක්, දැන් කීපයක් හැලිලා ඇති :baffled: